නුවර එලියේ යන්න අපි හැමෝම ආසයි. ඒ නුවර එලියේ ඇති සෞම්‍ය දේශගුණය නිසා. සීතලේ පොඩ්ඩක් දවල් වෙනකන් නිදියන්න අපි හැමෝම ආසයි. ඔයාලා දැකලා තියනවාද නුවර එලියට හිරු උදාවෙන අසිරිය. ගොඩක් අය දැකලා නෑ. උදේම නැගිටලා පොඩ්ඩක් සීතලේ ඇවිදින්න හැමෝම කම්මැලියි. හැමෝම ආසා නිදියා ගන්නයි. එහෙනම් කම්මැලි හැමෝටම බලාගන්න පුලුවන් නුවර එලියට හිරු උදාවෙන අපූරුව.





