Morning @ Nuwara Eliya

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නුවර එලියේ යන්න අපි හැමෝම ආසයි. ඒ නුවර එලියේ ඇති සෞම්‍ය දේශගුණය නිසා. සීතලේ පොඩ්ඩක් දවල් වෙනකන් නිදියන්න අපි හැමෝම ආසයි. ඔයාලා දැකලා තියනවාද නුවර එලියට හිරු උදාවෙන අසිරිය. ගොඩක් අය දැකලා නෑ. උදේම නැගිටලා පොඩ්ඩක් සීතලේ ඇවිදින්න හැමෝම කම්මැලියි. හැමෝම ආසා නිදියා ගන්නයි. එහෙනම් කම්මැලි හැමෝටම බලාගන්න පුලුවන් නුවර එලියට හිරු උදාවෙන අපූරුව.

    Picture175.jpg


    Picture176.jpg



    Picture183.jpg


    Picture197.jpg


    Picture165.jpg


    Picture160.jpg


    Picture157.jpg


    Picture155.jpg


    Picture149.jpg


    Picture152.jpg


    Picture206.jpg




    60818_146822018689737_143349459036993_245605_1402838_n.jpg

     
    • Like
    Reactions: cspmaxx

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නුවරඑලියට ඉර පායනකොට ගොඩාක් ලස්සනයි තමයි... ඒත් ඉතිං වෙලාවකට ඒ අව්ව මාර සැරයි...
    ස්තූතියි මචං... :)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නැගෙනහිර ඉර උදාව නම් දැක්කා...නුවර එළියේ හිරු උදාව පෙන්නුව එකට ස්තූති