The Letter Black album

1z3qsr4.jpg


ඔන්න මම තවත් හොඳ ඇල්බම් එකක් කට්ටියත් එක්ක බෙදාගන්න හිතුවා.මේ ඇල්බම් එක නම් ඕන වෙලාවක අහන්න පුලුවන්.සමහර ඒවා තියනවා එක පාරක්වත් අහන්න හිතෙන්නේ නැති ඒවා.ඒ අතින් නම් මේක ගොඩක් හොඳයි.බැන්ඩ් එකෙ නම තමයි The Letter Black .කට්ටියම මේ ලින්ක් එකට ගිහිල්ලා join වෙන්න.ඒක තමයි F.B. එකෙ fan page එක.

මුලින් ම මේ සින්දුව පොඩ්ඩක් අහලා ඉන්නකෝ.ඊට පස්සේ තිරණය කරන්න මම මේක බානව ද නැද්ද කියලා??



කොකටත් මෙන්න මේ සින්දුවේ audio ලින්ක් එක,

Hanging By A Thread

මෙන්න ඇල්බම් එකේ සින්දු ටිකේ නම් ටික,

01. Fire With Fire (3:05)
02. Invisible (3:20)
03. Hanging On By A Thread (3:03)
04. Believe (4:01)
05. There'll Come A Day (3:23)
06. My Disease (2:55)
07. I'm Just Fine (2:50)
08. Best Of Me (3:45)
09. All I Want (3:20)
10. Moving On (3:38)
11. More To This (4:21)
12. Care Too Much (3:21)
13. Wounded (3:25)


මෙන්න ඒ ඇල්බම් එකේ ලින්ක් එක,

The Letter Black-Hanging On By a Thread-2010

කට්ටියම මේ පො‍ස්ට් එකට කැමති නම් comment එකක් දීලා යන්න.
.