kingdewi~ගේ~මතකයන්

bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area

උඹලා හැමෝටම ස්තුතියි ඊයේ සප් එක දුන්නාට. එලකිරි එකේ අපි හැමෝම දුක සැප බෙදාගෙන ඉන්න හොඳ යාලුවෝ. මේක කන්න හදන කිහිප දෙනෙක් ඉන්නවා. ඒ ඇරෙන්න. :nerd:
ඔව් මචන් ඒක ඇත්ත අපි එකට ඉන්නවනම් කාටවත් බැහැ මොකුත් කරන්න අපේ එලකිරියට:D
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒකයි අර අහින්සකී මැරිල මූ ඉතිරි වෙලා තියෙන්නෙ.
    ඔන්න පිවිතුරු ආදරේ........මම නම් හිතන්නෙ මේ වගේ පාහරයෙක් එක්ක ජීවත් වෙන්න අර අහින්සක මෝඩ කෙල්ල ජීවත් නොවුණු එකම වාසනාවක් කියල.

    ( වස වර්ගයේ නම ලිවුවෙ නැත්තෙ..නරක ආදර්ශයක් යන්න පුලුවන් නිසයි.)
    :oo::angry: මාර බල්ලෙක්නේ...වස වර්ගේ පැර** ද??:rolleyes:
    kingdewi නියම කොල්ලෙක්.. බොහෝම ස්තූති දෙන්නටම:D
     
    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    පළවෙනිකතා දෙක කියෙව්වා.ඉතිරිටිකත් දැන් කියවනවා.
    ඇත්තටම මේ වගේ අය අද සමාජයේ ප්‍රශoශාවට ලක්වෙනවා බොහොම අඩුයි.මේ වගේ විශාල සේවයක් කරන kingdewi ටත්,අවoකව තම සේවය කරන වෙද සේවයේ හැමෝටමත් අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයි.
    ඒ වගේ ම,මේ ගැන දැනුවත් කළ ඔබටත් ස්තූතියි.
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කිංග්දේවි අයියාගේ මේ අත්දැකීම් කොච්චර වටිනවාද.....දිගටම ලියන්න
    තැන්ක්ස් ෆො පොස්ටින්
    මිස්ටර් පෙරේරා
    ජය වේවා!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වලි නෙවේ just trying 2 clear something that i didn't understand
    and in came a සයිඩ් එකෙන් ෆන් දෙන්න බලං ඉන්න එකෙක් :lol:
    and then it dragged on a lil bit

    Just trying to clear something නෙමෙයි, Just trying to show something කියලා කියන්න.
    සයිඩ් එකෙන් ෆන් දුන්නේ කවුද කියලා මුල ඉඳලා බලනකොට තේරුනා. ඊයේ ඉඳල එලකිරි එක ෆුල්ම ෆන් මට. එකමා ජාතියේ උන් පෝලිමට සෙට් වෙනවා.
    :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Aiyoooo....thread eka off topic geniyanne nathuwa hitapallakoo banz.....!! :angry:

    ගෙනියන එකාට කියපන්. පිළිවෙලට වැඩේ කරගෙන යනකොට මැද්දෙන් පැනලා මෝඩ ආතල් එකක් දුන්නේ මම නෙමෙයිනේ බන්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිංග්දේවි අයියාගේ මේ අත්දැකීම් කොච්චර වටිනවාද.....දිගටම ලියන්න
    තැන්ක්ස් ෆො පොස්ටින්
    මිස්ටර් පෙරේරා
    ජය වේවා!!

    එලකිරි ආආආආආආආආආආආආආආආආආආආආආආආ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,804
    113
    හෝම් ස්වීට් හෝම්
    Just trying to clear something නෙමෙයි, Just trying to show something කියලා කියන්න.
    සයිඩ් එකෙන් ෆන් දුන්නේ කවුද කියලා මුල ඉඳලා බලනකොට තේරුනා. ඊයේ ඉඳල එලකිරි එක ෆුල්ම ෆන් මට. එකමා ජාතියේ උන් පෝලිමට සෙට් වෙනවා.
    :lol:
    I'd love 2 carry on ...

    but since this is a really nice thread even though u have not clearly mentioned the fact that they were from the blog ..

    I'd like 2 stop this from here and stop the thread from goin OT....

    so bye for NOW :D

    ps: ask those kiss ass බබ්බු to go and find something useful other than showing off there stupidity
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :lol::lol::lol::lol::lol:
    පවු බන්. ආයෙත් නම් කවදාවත් එලකිරියෙන් උස්සන්නේ නෑ.
    :lol::lol::lol::lol::lol:

    මිගාර අයියාගේ ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක්වත් නොදැම්මට මාත් උගේ ගූගල් ඇඩ්ස් උඩ විනාඩි 10 තිස්සේ ලැගලා හිටියේ.
    සේරම වගේ තිබුනෙ බැරැක් ඔබාම අයියාගේ ඇඩ්ස්.:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පළවෙනිකතා දෙක කියෙව්වා.ඉතිරිටිකත් දැන් කියවනවා.
    ඇත්තටම මේ වගේ අය අද සමාජයේ ප්‍රශoශාවට ලක්වෙනවා බොහොම අඩුයි.මේ වගේ විශාල සේවයක් කරන kingdewi ටත්,අවoකව තම සේවය කරන වෙද සේවයේ හැමෝටමත් අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයි.
    ඒ වගේ ම,මේ ගැන දැනුවත් කළ ඔබටත් ස්තූතියි.

    :yes:

    We must appreciate his work.

    :oo::angry: මාර බල්ලෙක්නේ...වස වර්ගේ පැර** ද??:rolleyes:
    kingdewi නියම කොල්ලෙක්.. බොහෝම ස්තූති දෙන්නටම:D

    :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිගාර අයියාගේ ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක්වත් නොදැම්මට මාත් උගේ ගූගල් ඇඩ්ස් උඩ විනාඩි 10 තිස්සේ ලැගලා හිටියේ.
    සේරම වගේ තිබුනෙ බැරැක් ඔබාම අයියාගේ ඇඩ්ස්.:yes:

    ඔය දීලා තියෙන්නේ කුඩු වෙන්න. ආයේ නම් මේ පැත්ත පලාතේ එන එකක් නෑ. :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    "තමුසෙල මොනවද බීවෙ?" කියල ඇහුව..
    මනුස්සය කියනව "වල් බෙහෙත් බිවුව" කියල....මම ටිකක් සැරවෙලා ඇත්ත නොකීවොත් පොළීසි දානව කියල මූව බය කළා.
    මූ කීවෙ මොකක්ද දන්නවද?...කඩෙන් වස බෝතලෙත් එක්ක මේකා ත්‍රී වීලර් වලට දාන ටූ-ටී ඔයිල් බෝතලේකුත් ගෙනල්ල. දෙකම කොළපාටනෙ, මේ නරිය මේ දෙක වෙන වෙනම වීදුරු දෙකකට දාල කෙල්ලට වස පොවුවල, මූ ටූ-ටී බීල. ඒකයි අර අහින්සකී මැරිල මූ ඉතිරි වෙලා තියෙන්නෙ.

    අනේ ඒ කෙල්ල පව් බන්
    සිරාවට මූ තාමත් ඉන්නවද
    අර කෙල්ලගේ අම්මල තාත්තල මූව තිබ්බද දන්නෙ නෑ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    I'd love 2 carry on ...

    but since this is a really nice thread even though u have not clearly mentioned the fact that they were from the blog ..

    I'd like 2 stop this from here and stop the thread from goin OT....

    so bye for NOW :D

    ps: ask those kiss ass බබ්බු to go and find something useful other than showing off there stupidity

    You are always welcome. :lol:
    Clearly I have mention ab Indika Bro. So then why should I promote his Blog?

    ත්‍රෙඩ් එකෙන් කාටවත් අසාධාරනයක් වෙලා නෑ. මට ඕනෑ උනේ ඉන්දික අයියාගේ අත්දැකීම් හැමෝමත් එක්ක බෙදා ගන්නයි. ඒ දේ කලෙත් එයාගෙන් අහලා අවසර අරගෙන. වලිගෙ පාගගෙන දැඟලුවාට මට කරන්න දෙයක් නෑ.

    Good Luck for your exam.
     
    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    මචන් නියම කතා ටික
    සමහර ඒවා නම් ගොඩක් දුක හිතෙන කතා:(:(
    ස්තුතියි මචන් ගොඩක් වැදගත් දෙයක් බෙදාගත්තට

    You must spread some reputation around before giving it to Mr PERERA again..hmm
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    You are always welcome. :lol:
    Clearly I have mention ab Indika Bro. So then why should I promote his Blog?

    ත්‍රෙඩ් එකෙන් කාටවත් අසාධාරනයක් වෙලා නෑ. මට ඕනෑ උනේ ඉන්දික අයියාගේ අත්දැකීම් හැමෝමත් එක්ක බෙදා ගන්නයි. ඒ දේ කලෙත් එයාගෙන් අහලා අවසර අරගෙන. වලිගෙ පාගගෙන දැඟලුවාට මට කරන්න දෙයක් නෑ.

    Good Luck for your exam.
    :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් නියම කතා ටික
    සමහර ඒවා නම් ගොඩක් දුක හිතෙන කතා:(:(
    ස්තුතියි මචන් ගොඩක් වැදගත් දෙයක් බෙදාගත්තට

    මේ හැම දේකම සම්පූර්ණ ගෞරවේ හිමි වෙන්න ඕනා ඉන්දික අයියාට.