හම්මෝ දැනුයි කියවලා ඉවරවුනේ.........කතාටිකනම් කියලා වැඩක්නැහැ මැක්සා.........ඉස්සරහට ලියන්න ඉන්න කතා එහෙම බ්ලොග් එකේ වගේම එළකිරි යහළුවෝ එක්කත් බෙදාගන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා.........


හම්මෝ දැනුයි කියවලා ඉවරවුනේ.........කතාටිකනම් කියලා වැඩක්නැහැ මැක්සා.........ඉස්සරහට ලියන්න ඉන්න කතා එහෙම බ්ලොග් එකේ වගේම එළකිරි යහළුවෝ එක්කත් බෙදාගන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා.........![]()
Thnx Mr. Perera අපිත් එක්ක බෙදාගත්තට..........![]()
good
මුල ඉඳන් මෙතනට වෙනකන් කියවලා ඉවරයි..
Mr PERERA අයියගෙ
post ගොඩක් මම බලලා තියෙනව..
elakirima තමා දිගටම post කරන්න..
Thanks for sharing
Onna oyawa thamai manussa jeewithawal swabaawaya..samahaunta mewwa kiyawannath wela nathuwa athy..Bohoma sthoothy saho apith ekka beda gannatha mey athdakeem.
kingdewi ගැන හරියටම මම අදයි දැනගත්තේ... පෙරේරට ස්තූතියි මේවා අපිටත් බලගන්න දැම්මට... මොනවා ව්උනත් kingdewi මේවා ලස්සනට ලියලා තියෙනවා..![]()
super
Mulinama kingdewi ayiyata goddaakkk thanxxxx
Ita passee Perera ayiyata goddaakk thanxxx
Digata me wage dewal danna...
nice keep it up
The best EK member : Mr PERERA![]()
![]()
![]()
![]()
![]()

wow wonderful story's
penawane raajya saukya anshayata wela tiyena de
pissu hedenawa kata tika perera aiya!! thama second page eke kiyawanne eth!!![]()


අයියා නෙමෙයි, මල්ලී.... ඔයත් දැන් වයස හංගනවානේ![]()
nah nah mukuth henguwe nah!! Mr. Perera kiwwama ayya gathiya thiyanawa 
malli da wenne!! malanah nah mukuth henguwe nah!! Mr. Perera kiwwama ayya gathiya thiyanawa
![]()

හැංහුවේ නැත්නම් කමක් නෑ, වෙලාවට මම දැක්කේ![]()
hondha welawata dekke 
man dawal 4n 1n log wela baluwata sinhala peenne na..Kingdewi ayyawa mata mulinma hambune eya 4n ekak gana magen ahapu welawe..mage traveler thread waladith mata godak feedback dunna...
digatama daanna brother
kingdewi yalu and ape perera yaluwa godak thanks mea deta.. godak dewal walin denuwath una.. athatama godak pin mea de apita dunnata.. perera yalu oyatath godak pin mea dewal mama dekke den 1st time.. a oya hinda.. thanks machoo...![]()
![]()
![]()
ඔන්න මම දැනුයි වැඩ ඇරිල ආවෙ..
මේ සේරම පෝස්ට් මගෙ බ්ලොග් එකේ ඒව..පෙරේරා මල්ලි නොහොත් අපේ Mr Perera මගේ සම්පූර්ණ අවසරය ඇතුව තමයි මේව එළකිරියෙ දැම්මේ.
බ්ලොග් ලින්ක් එක දැම්මෙ නැත්තෙ එළකිරියෙන් ට්‍රැෆික් අද්දගන්න\ස්පෑම් කරන්න අවශ්‍ය නැති හින්දයි.
ඔයාල ඔක්කොගෙම කමෙන්ට්ස් මට ලොකු හයියක්.. ශක්තියක්..!!
මගේ කතාවලින් ඔයාලට යමක් ගන්න තියෙයි නම් ඒක තමයි මගේ එකම සතුට
හැමෝටම ජයවේවා..!!!
ඔන්න මම දැනුයි වැඩ ඇරිල ආවෙ..
මේ සේරම පෝස්ට් මගෙ බ්ලොග් එකේ ඒව..පෙරේරා මල්ලි නොහොත් අපේ Mr Perera මගේ සම්පූර්ණ අවසරය ඇතුව තමයි මේව එළකිරියෙ දැම්මේ.
බ්ලොග් ලින්ක් එක දැම්මෙ නැත්තෙ එළකිරියෙන් ට්‍රැෆික් අද්දගන්න\ස්පෑම් කරන්න අවශ්‍ය නැති හින්දයි.
ඔයාල ඔක්කොගෙම කමෙන්ට්ස් මට ලොකු හයියක්.. ශක්තියක්..!!
මගේ කතාවලින් ඔයාලට යමක් ගන්න තියෙයි නම් ඒක තමයි මගේ එකම සතුට
හැමෝටම ජයවේවා..!!!

