kingdewi~ගේ~මතකයන්

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    නියම කතා ටික
    3 ක් කියෙවිවා .....
    වැඩ හැබැයි ඒ නිසා අනිවා හවස ඔක්කොම කියවනවා
    3.gif

    ජිවිතයට ගොඩක් දේ ගන්න තියෙනවා මේකෙන්!
    1.gif

    බෝහෝ ම පිං පෙරේ‍රා මහත්තයෝ මේ වගේ දෙයක් ගෙනාවට!
    11.gif

    කින්දේවි අයියා එලම තමා!
    11.gif

    ඔයාගේ ලිවිල්ල......දිග‍ටම කරමු!

    පොතක් ලියමු.........

    (පෙරේරා මහතා වෙනදනම් Link 1 දානවා...)
    (මොකක් හරි දැම්මම.........අද නම් නැ.....)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියම කතා ටික
    3 ක් කියෙවිවා .....
    වැඩ හැබැයි ඒ නිසා අනිවා හවස ඔක්කොම කියවනවා
    3.gif

    ජිවිතයට ගොඩක් දේ ගන්න තියෙනවා මේකෙන්!
    1.gif

    බෝහෝ ම පිං පෙරේ‍රා මහත්තයෝ මේ වගේ දෙයක් ගෙනාවට!
    11.gif

    කින්දේවි අයියා එලම තමා!
    11.gif

    ඔයාගේ ලිවිල්ල......දිග‍ටම කරමු!

    පොතක් ලියමු.........

    (පෙරේරා මහතා වෙනදනම් Link 1 දානවා...)
    (මොකක් හරි දැම්මම.........අද නම් නැ.....)

    අනේ සොරි මචං. අද කාටවත් ලින්ක් එක කොපි කරන්න උනේ නෑ. වැඩ වලට හිර උනා. :(
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    maara watina lipitikame ... sehenna watinawa .. man me link eka fb eken post karanwa kamak nen neda Mr. Perera ?
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අනේ සොරි මචං. අද කාටවත් ලින්ක් එක කොපි කරන්න උනේ නෑ. වැඩ වලට හිර උනා. :(


    අයියෝ එල එල.....ඒක අවුලක් නෑ හොදද?
    වැඩ නේ මචං මමත් එහෙමයි!
    11.gif

     

    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    Dodak watina katha tikaka ganna puluwan e wagema api gath yuthu adarshsha godak tiyenawa .....

    e wagema samahara kata godak duka hitenawa
    tawa tiyenawanam danna lassanata liyala thiyenawa ...
     

    l.sara

    Member
    Aug 13, 2010
    37
    1
    0
    මුල ඉඳන් මෙතනට වෙනකන් කියවලා ඉවරයි..
    Mr PERERA අයියගෙ

    post ගොඩක් මම බලලා තියෙනව..
    elakirima තමා දිගටම post කරන්න..
    Thanks for sharing
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    kingdewi ගැන හරියටම මම අදයි දැනගත්තේ... පෙරේරට ස්තූතියි මේවා අපිටත් බලගන්න දැම්මට... මොනවා ව්උනත් kingdewi මේවා ලස්සනට ලියලා තියෙනවා.. :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කථා ටිකනම් හොඳයි, ඉන්දිකම ඕක දැම්මනම් ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ.....

    ඒක ප්‍රශ්නයක්ද බන්. ඌ මෙ නිකන් වලිගේ පාගගෙන කෑ ගැහුවානේ. මට පී. එම්. එකක් ආවා ඊයේ සිද්ධිය ගැන. මම් රෑට ත්‍රෙඩ් එකක දාන්නම්කෝ. දැන් ඔෆිස් ඉන්නේ. :)