නියම කතා ටික.. තාම කියවනවා.. මේ ටික හිමිහිට ඕන කියවන්න... හොදට ලියල තියෙනවා

නියම කතා ටික.. තාම කියවනවා.. මේ ටික හිමිහිට ඕන කියවන්න... හොදට ලියල තියෙනවා

නියම කතා ටික
3 ක් කියෙවිවා .....
වැඩ හැබැයි ඒ නිසා අනිවා හවස ඔක්කොම කියවනවා![]()
ජිවිතයට ගොඩක් දේ ගන්න තියෙනවා මේකෙන්!![]()
බෝහෝ ම පිං පෙරේරා මහත්තයෝ මේ වගේ දෙයක් ගෙනාවට!![]()
කින්දේවි අයියා එලම තමා!![]()
ඔයාගේ ලිවිල්ල......දිගටම කරමු!
පොතක් ලියමු.........
(පෙරේරා මහතා වෙනදනම් Link 1 දානවා...)
(මොකක් හරි දැම්මම.........අද නම් නැ.....)

අනේ සොරි මචං. අද කාටවත් ලින්ක් එක කොපි කරන්න උනේ නෑ. වැඩ වලට හිර උනා.![]()
කථා ටිකනම් හොඳයි, ඉන්දිකම ඕක දැම්මනම් ප්රශ්නයක් ඇතිවෙන්නේ නෑ.....
