ඔන්න අවුරුදු 85ක් විතර වයස නාකි ගෑනු කෙනෙක් ම්ගී නෞකාවක වැටට හේත්තුවක් දාගෙන මුහුදේ අසිරිය විඳිමින් යනවලු..

මේ ගෑනු එක්කෙනා අත් දෙකෙන්ම තමන්ගේ තොප්පිය අල්ලගෙනලු ඉන්නේ මුහුදු හුලඟට තොප්පිය ගහගෙන යන එක වළක්වන්න..
මෙන්න එතකොට ටිකක් වැදගත් පෙනුමක් තියෙන බුවෙක් මේ ගෑනි ලඟට හිමීට හිමීට කිට්ටු වෙනවලු හොරෙක් වගේ..ඊට පස්සෙ මෙහෙම කිව්වලු 
“සමාවෙන්න නෝනා..මෙහෙම කියනවට… ඔබතුමිය දන්නවද ඔබතුමියගේ සාය හුලඟට උඩටම ඉස්සිලා .. ඔබතුමිය යටටත් මුකුත් ඇඳලා නැතිනිසා හොඳටම නිරුවත් වෙලා” කියලා..

“ඔව් මම දන්නවා..ඇයි මහත්මයට ප්රශ්ණයක්ද ?? ” කියලා ගෑනි මල පැනලා ඇහුවලු
“මට අත් දෙකම අව්ශ්යයි මේ තොප්පිය හුලඟේ යන එක නවත්තන්න” ගෑනි තවත් කිව්වලු


මිනිහා හොල්මන් උනාලු..ඇයි යකෝ වයසට ගියත් මොන ගෑනිද නිරුවත් වෙන්නේ තොප්පියක් හින්දා කියලා

“ඒත් ඔබතුමිය දන්නවා නේද ඔබ නිරුවත් වෙලා ඉන්නේ කියලා” අරූ හොල්මන් වෙලාම කියලා දැම්මා


එතකොට ගෑනි තමන්ගේ යට කොටස දිහා බලලා අමනාපෙන් වගේ මෙහෙම කිව්වලු..
” මහත්තයා මගේ මේ යටින් පේන ඒවා අවුරුදු 85ක් විතර පරණයි.. ඒත් මම මේ තොප්පිය ගත්තේ ඊයේ” කියලා….




source : link

