පරණ බඩු…!!

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    granny.jpg


    න්න අවුරුදු 85ක් විතර වයස නාකි ගෑනු කෙනෙක් ම්ගී නෞකාවක වැටට හේත්තුවක් දාගෙන මුහුදේ අසිරිය විඳිමින් යනවලු..:love:

    මේ ගෑනු එක්කෙනා අත් දෙකෙන්ම තමන්ගේ තොප්පිය අල්ලගෙනලු ඉන්නේ මුහුදු හුලඟට තොප්පිය ගහගෙන යන එක වළක්වන්න..:nerd:මෙන්න එතකොට ටිකක් වැදගත් පෙනුමක් තියෙන බුවෙක් මේ ගෑනි ලඟට හිමීට හිමීට කිට්ටු වෙනවලු හොරෙක් වගේ..ඊට පස්සෙ මෙහෙම කිව්වලු
    :dull:

    “සමාවෙන්න නෝනා..මෙහෙම කියනවට… ඔබතුමිය දන්නවද ඔබතුමියගේ සාය හුලඟට උඩටම ඉස්සිලා .. ඔබතුමිය යටටත් මුකුත් ඇඳලා නැතිනිසා හොඳටම නිරුවත් වෙලා” කියලා..
    :oo:

    “ඔව් මම දන්නවා..ඇයි මහත්මයට ප්‍රශ්ණයක්ද ?? ” කියලා ගෑනි මල පැනලා ඇහුවලු
    8.gif


    “මට අත් දෙකම අව්ශ්‍යයි මේ තොප්පිය හුලඟේ යන එක නවත්තන්න” ගෑනි තවත් කිව්වලු
    :oo::frown:

    මිනිහා හොල්මන් උනාලු..ඇයි යකෝ වයසට ගියත් මොන ගෑනිද නිරුවත් වෙන්නේ තොප්පියක් හින්දා කියලා
    :rofl:

    “ඒත් ඔබතුමිය දන්නවා නේද ඔබ නිරුවත් වෙලා ඉන්නේ කියලා”
    අරූ හොල්මන් වෙලාම කියලා දැම්මා
    :rolleyes::nerd:

    එතකොට ගෑනි තමන්ගේ යට කොටස දිහා බලලා අමනාපෙන් වගේ මෙහෙම කිව්වලු..


    ” මහත්තයා මගේ මේ යටින් පේන ඒවා අවුරුදු 85ක් විතර පරණයි.. ඒත් මම මේ තොප්පිය ගත්තේ ඊයේ” කියලා….


    :oo::lol::lol::lol:


    source : link