__....වැඩ්ඩෙක් උවමනා කර තිබේ ..__
මගේ VGA card එකේ drivers හොයා ගන්න බෑ ......... VGA ගහලා තියෙන්නේ nvidia 300 කියලා ..
එත් ඒ driver එක දැම්මට hardware එකක් නෑ කියනවා unknown device identifier එකෙන් scanner කරහම කියන්නේ VGA card එක ATI කියලා එත් ඒ driver එක දැම්මත් hardware එකක් නෑ කියනවා ....මේන්න VGA එකේ පින්තුර
පුළුවන්නම් මේ කට හරියන drivers හොයලා දෙන්න .. (VGA එක nvidia 315 (512/DDR3) "hdmi" support )

Last edited: