__....වැඩ්ඩෙක් උවමනා කර තිබේ ..__

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
__....වැඩ්ඩෙක් උවමනා කර තිබේ ..__

මගේ VGA card එකේ drivers හොයා ගන්න බෑ ......... VGA ගහලා තියෙන්නේ nvidia 300 කියලා ..
එත් ඒ driver එක දැම්මට hardware එකක් නෑ කියනවා unknown device identifier එකෙන් scanner කරහම කියන්නේ VGA card එක ATI කියලා එත් ඒ driver එක දැම්මත් hardware එකක් නෑ කියනවා ....මේන්න VGA එකේ පින්තුර
පුළුවන්නම් මේ කට හරියන drivers හොයලා දෙන්න .. (VGA එක
nvidia 315 (512/DDR3) "hdmi" support )

33439_166046993409187_100000116625807_572345_355056_n.jpg

64404_166047036742516_100000116625807_572346_8179694_n.jpg

64828_166047066742513_100000116625807_572347_239118_n.jpg

59665_166047096742510_100000116625807_572348_2977007_n.jpg

65373_166047120075841_100000116625807_572349_728672_n.jpg

64315_166047220075831_100000116625807_572350_7165583_n.jpg

33558_166047320075821_100000116625807_572351_1445686_n.jpg
 
Last edited:

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
machan VGA eke serial number ekak athi.. eka methana post kerapan

Ah ...machan VGA eka den mage gawa ..ne

හැබැයි මචං මම serial එකෙනුයි Processaors serial එකෙනුත් search කරා එත් මචං ....එහෙම එකක් නෑ කියනවා :(:(:(
 
::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    Ah ...machan VGA eka den mage gawa ..ne

    හැබැයි මචං මම serial එකෙනුයි Processaors serial එකෙනුත් search කරා එත් මචං ....එහෙම එකක් නෑ කියනවා :(:(:(

    serial valin search karalaa wadak naha bang .. module ekawath oney search karanda @list brand ekawath thiyanwa namm
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    serial valin search karalaa wadak naha bang .. module ekawath oney search karanda @list brand ekawath thiyanwa namm

    :(:(:(:(

    මෙච්චරයි තියෙන්නේ සිරියල් නම්බර් එකක් ති​යෙනවා ...එත් VGA එක දැන් මගේ ගාව නෑ

    nvidia 300 (512/DDR3)
    "hdmi" support

    manoj1

    Member
    Sep 8, 2006
    736
    76
    0
    Maharagama
    karannama deyak nathinam, oke thiyena heat sink eka galawala, balanna ic eka uda gahala athi number eka, eken search karanna. nathinam card eke product name ekata website ekata gihilla balanna.
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    karannama deyak nathinam, oke thiyena heat sink eka galawala, balanna ic eka uda gahala athi number eka, eken search karanna. nathinam card eke product name ekata website ekata gihilla balanna.

    ic number ekath beluwa eth ehema VGA ekak ne kiyanawa ..........:oo::oo::oo: