ELAKIRI eken couple wechcha aya enna....

Nov 24, 2008
14,813
575
0
78
ඇතුලත්මුදලි;8413869 said:
කොල්ලො සැට් වෙච්චත් ඔට්ටුද බොලව්..?

:D එලකිරි එකෙන් සෙට් වෙච්චා විතරයි ඕං
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol::lol: ඉන්නව බන් දහයක් පහලවක් විතර:P:love::love:
    ලිස්ට්ට් එකක් තිබ්බ, මිනුදිල් තමයි දන්නෙ:D
    තේරිච්ච එවාද දන්නේ නැ ඉන්නේ?:rolleyes::P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    she made a condition to stop smoking....but...:baffled::baffled::baffled: u knw she left..:P:P:P
    අපිත් අද දවල් ඉදන් කිව්වා නවත්තන්න කියලා...:lol::rofl:
    ලින්ක් 1 උස්සන් ඇවිල්ලා දාන්නත් හිතේනවා:baffled::rolleyes:
     

    minudil2000

    Member
    Mar 22, 2007
    2,352
    33
    0
    on earth
    Elakiri registered members: 311,679

    ඔතනින් 500 ක් වත් කෙල්ලො ඇතිනේ..... අල්ලගන්නයි තියෙන්නේ
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Elakiri registered members: 311,679

    ඔතනින් 500 ක් වත් කෙල්ලො ඇතිනේ..... අල්ලගන්නයි තියෙන්නේ

    බ්‍රෑන්ඩ්නිව් ඕනෙ වෙයි. යූස් කරපුව නම් ලෙඩ ගොඩ:rofl: