කොටි-සහය කාටද

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    රුණ අම්මාන්, පිල්ලයාන් , වැනි එල්ටීටී ය හැර ගිය සාමාජිකයන් රජයට සහය පලකිරීම යුද්ධය ජයගැනීමට කෙතරම් දුරට පිටුවහලක් වීදැයි ඕනෑම හය හතර තේරෙන අයෙකුට වැටහෙන කරුණකි. එදා ද්‍රෝහියෝ අද වීරයෝ වූවා සේම, එදා වීරයෝ අද ද්‍රෝහියෝ වී ඇත. එදා ද්‍රෝහියෝ අද දේශය ගොඩ නැගීමට දායක වන්නේනම් ඔවුන් තවදුරටත් දේශද්‍රෝහියෝ ලෙස හැදින්විය හැකිද,

    එහෙත් එදා වීරයන් හට අද දේශද්‍රොහියන්ගේ සහය ලැබෙද්දී
    (adaderana.lk)ඔවුන් තවදුරටත් වීරයන් ලෙස සැලකිය හැකිදැයි ප්‍රශ්ණයකි.

    එදා වීරයන් බේරාගැනීමට වෙරදරන සියලුදෙනා මෙය තේරුම්ගත යුතු කරුණකි.
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    වීරයෙක් කියන 1න් උබ අදහස් කරන්නෙ ආන්ඩුවට සහය දෙන අයටද මචන්. ඒ කිව්වෙ මහින්ද රාජපක්ශ කියන කරන හැමදේටම එහෙමයි කියනව නන් එයාල මේ රට ට ආදරෙ වීරයො. :). කරුනව පැත්තකින් තියමුකො. එතකොට KP කලෙ යුද්දෙ ඉවර වෙනකන් ම අපේ සින්හල උන්ව මරන්න ආයුද එවපු එක. ඒ කියන්නෙ දැන් ඌත් වීරයෙක් ද??කරුන සින්හල ජාතිය ලන්කාව ගැන මාර දුක හිතිල පිස්තෝලෙ ප්‍රබාකරන් ට දීල කොලඹ බස් 1 ක නැගල ඇවිත් ආන්ඩුවට බුද්ධි තොරතුරු දුන්න නෙ මචන්. ඌට වෙන කරගන්න දෙයක් නැතුව ප්‍රබාකරන් හතර වටෙන් වට කරාට පස්සෙ ජීවිතෙ බේරගන්නයි ආන්ඩුවට එකතු උනෙ.නැතුව මෙ රට ගැන හිතල ජාතික වීරයෙක් වෙන්න නෙවෙ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,905
    4,501
    113
    eda droheen kawadawat weerayo wanne natha, LTTE pondayans are pondayans for ever, who ever forgive those pondayans are pondayans for ever. and it will be answerd in next election
     
    • Like
    Reactions: maheshmat

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වීරයෙක් කියන 1න් උබ අදහස් කරන්නෙ ආන්ඩුවට සහය දෙන අයටද මචන්. ඒ කිව්වෙ මහින්ද රාජපක්ශ කියන කරන හැමදේටම එහෙමයි කියනව නන් එයාල මේ රට ට ආදරෙ වීරයො. :). කරුනව පැත්තකින් තියමුකො. එතකොට KP කලෙ යුද්දෙ ඉවර වෙනකන් ම අපේ සින්හල උන්ව මරන්න ආයුද එවපු එක. ඒ කියන්නෙ දැන් ඌත් වීරයෙක් ද??කරුන සින්හල ජාතිය ලන්කාව ගැන මාර දුක හිතිල පිස්තෝලෙ ප්‍රබාකරන් ට දීල කොලඹ බස් 1 ක නැගල ඇවිත් ආන්ඩුවට බුද්ධි තොරතුරු දුන්න නෙ මචන්. ඌට වෙන කරගන්න දෙයක් නැතුව ප්‍රබාකරන් හතර වටෙන් වට කරාට පස්සෙ ජීවිතෙ බේරගන්නයි ආන්ඩුවට එකතු උනෙ.නැතුව මෙ රට ගැන හිතල ජාතික වීරයෙක් වෙන්න නෙවෙ.

    ඔයත් දන්න දේවල්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,905
    4,501
    113
    obviosly to defeat Sinhala in anyother way Tamil's will do anything. So the only way is to Release SF and regain MR's honor
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,905
    4,501
    113
    රුණ අම්මාන්, පිල්ලයාන් , වැනි එල්ටීටී ය හැර ගිය සාමාජිකයන් රජයට සහය පලකිරීම යුද්ධය ජයගැනීමට කෙතරම් දුරට පිටුවහලක් වීදැයි ඕනෑම හය හතර තේරෙන අයෙකුට වැටහෙන කරුණකි. එදා ද්‍රෝහියෝ අද වීරයෝ වූවා සේම, එදා වීරයෝ අද ද්‍රෝහියෝ වී ඇත. එදා ද්‍රෝහියෝ අද දේශය ගොඩ නැගීමට දායක වන්නේනම් ඔවුන් තවදුරටත් දේශද්‍රෝහියෝ ලෙස හැදින්විය හැකිද,

    එහෙත් එදා වීරයන් හට අද දේශද්‍රොහියන්ගේ සහය ලැබෙද්දී
    ඔවුන් තවදුරටත් වීරයන් ලෙස සැලකිය හැකිදැයි ප්‍රශ්ණයකි.

    එදා වීරයන් බේරාගැනීමට වෙරදරන සියලුදෙනා මෙය තේරුම්ගත යුතු කරුණකි.[/COLOR][/SIZE]

    oya pala nokia pala bedanawa neda? ratu kotu welata asa nathi nisa:D:lol::lol::lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    වීරයෙක් කියන 1න් උබ අදහස් කරන්නෙ ආන්ඩුවට සහය දෙන අයටද මචන්. ඒ කිව්වෙ මහින්ද රාජපක්ශ කියන කරන හැමදේටම එහෙමයි කියනව නන් එයාල මේ රට ට ආදරෙ වීරයො. :). කරුනව පැත්තකින් තියමුකො. එතකොට KP කලෙ යුද්දෙ ඉවර වෙනකන් ම අපේ සින්හල උන්ව මරන්න ආයුද එවපු එක. ඒ කියන්නෙ දැන් ඌත් වීරයෙක් ද??කරුන සින්හල ජාතිය ලන්කාව ගැන මාර දුක හිතිල පිස්තෝලෙ ප්‍රබාකරන් ට දීල කොලඹ බස් 1 ක නැගල ඇවිත් ආන්ඩුවට බුද්ධි තොරතුරු දුන්න නෙ මචන්. ඌට වෙන කරගන්න දෙයක් නැතුව ප්‍රබාකරන් හතර වටෙන් වට කරාට පස්සෙ ජීවිතෙ බේරගන්නයි ආන්ඩුවට එකතු උනෙ.නැතුව මෙ රට ගැන හිතල ජාතික වීරයෙක් වෙන්න නෙවෙ.

    :yes::yes:

    eda droheen kawadawat weerayo wanne natha, LTTE pondayans are pondayans for ever, who ever forgive those pondayans are pondayans for ever. and it will be answerd in next election

    Well said bro.
    11.gif

    Win8 wage thawath ekek awilla wage.:nerd::dull:
    Man mulin patan gaththe mama kade yan naha kiyagena.:rolleyes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අපි ඔන්න කොහාටවත් නෑ

    උඹ ඉන්නේ කොහෙද කියල තේරෙනවනේ බන් ඕන එකෙක්ට. කොටි සහය කාටද කියල අහන්න කලින් උඹ අමතක උනාද කරුණ පිල්ලෙයාන් KP ඉන්නේ කාගාවද කියල? :nerd::dull:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    කොහෙටවත් නැති වෙන්න බෑ.එහෙම නන් උබ ඔහොම කතා කියන් නෑ. උබ ඔය කියන්නෙ SF ට දෙමළ කට්ටිය උදව් කරන නිසා SF ද්‍රොහියෙක්. එතකොට කෙලින්ම අපෙ අයව මරපු යුද්ද කල අයයි අපෙ අය මරන්න අන්තිම මොහොත වෙනකන් ආයුද ගෙනාපු අයයි සහය පැත්තකින් තියල ඉන්නෙ කොහෙද කියහන් කො. කොහොමද බන් උන් උබට වීරයො උනෙ. :) එහෙම බැලුවහම පබායි අනර්කලියිත් වීරවරියො නෙ.:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද කරන කියන ඔක්කොම ජඩ වැඩ, පල් වැඩ, බලු වැඩ, අනුමත කරන අය වීරයෝ කියලනේ ඔය යාළුවා නොකියා කියන්නේ නේද? සහාය දුනොත් වීරයෝ. නොදුනොත් ද්‍රෝහියෝ.. ලංකාවට ගිය කලක්. :no::no::no::no::dull::dull::dull::dull:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    කොහෙටවත් නැති වෙන්න බෑ.එහෙම නන් උබ ඔහොම කතා කියන් නෑ. උබ ඔය කියන්නෙ SF ට දෙමළ කට්ටිය උදව් කරන නිසා SF ද්‍රොහියෙක්. එතකොට කෙලින්ම අපෙ අයව මරපු යුද්ද කල අයයි අපෙ අය මරන්න අන්තිම මොහොත වෙනකන් ආයුද ගෙනාපු අයයි සහය පැත්තකින් තියල ඉන්නෙ කොහෙද කියහන් කො. කොහොමද බන් උන් උබට වීරයො උනෙ. :) එහෙම බැලුවහම පබායි අනර්කලියිත් වීරවරියො නෙ.:P

    well said bro....
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කොහෙටවත් නැති වෙන්න බෑ.එහෙම නන් උබ ඔහොම කතා කියන් නෑ. උබ ඔය කියන්නෙ SF ට දෙමළ කට්ටිය උදව් කරන නිසා SF ද්‍රොහියෙක්. එතකොට කෙලින්ම අපෙ අයව මරපු යුද්ද කල අයයි අපෙ අය මරන්න අන්තිම මොහොත වෙනකන් ආයුද ගෙනාපු අයයි සහය පැත්තකින් තියල ඉන්නෙ කොහෙද කියහන් කො. කොහොමද බන් උන් උබට වීරයො උනෙ. :) එහෙම බැලුවහම පබායි අනර්කලියිත් වීරවරියො නෙ.:P
    UPEKSHA+SWARNAMALI+%2830%29.jpg

    මේ මොකියක්ද බං මේකි දන්න දෙයක් තියෙනවද පොඩි කෙල්ල පව්
    මුං වගේ එවුන් පර්ලිමන්ට් යැව්වෙත් ඔයාල නේද, දැන් බනිනව