කරුණ අම්මාන්, පිල්ලයාන් , වැනි එල්ටීටී ය හැර ගිය සාමාජිකයන් රජයට සහය පලකිරීම යුද්ධය ජයගැනීමට කෙතරම් දුරට පිටුවහලක් වීදැයි ඕනෑම හය හතර තේරෙන අයෙකුට වැටහෙන කරුණකි. එදා ද්‍රෝහියෝ අද වීරයෝ වූවා සේම, එදා වීරයෝ අද ද්‍රෝහියෝ වී ඇත. එදා ද්‍රෝහියෝ අද දේශය ගොඩ නැගීමට දායක වන්නේනම් ඔවුන් තවදුරටත් දේශද්‍රෝහියෝ ලෙස හැදින්විය හැකිද,
එහෙත් එදා වීරයන් හට අද දේශද්රොහියන්ගේ සහය ලැබෙද්දී (adaderana.lk)ඔවුන් තවදුරටත් වීරයන් ලෙස සැලකිය හැකිදැයි ප්‍රශ්ණයකි.
එදා වීරයන් බේරාගැනීමට වෙරදරන සියලුදෙනා මෙය තේරුම්ගත යුතු කරුණකි.
එහෙත් එදා වීරයන් හට අද දේශද්රොහියන්ගේ සහය ලැබෙද්දී (adaderana.lk)ඔවුන් තවදුරටත් වීරයන් ලෙස සැලකිය හැකිදැයි ප්‍රශ්ණයකි.
එදා වීරයන් බේරාගැනීමට වෙරදරන සියලුදෙනා මෙය තේරුම්ගත යුතු කරුණකි.

. කරුනව පැත්තකින් තියමුකො. එතකොට KP කලෙ යුද්දෙ ඉවර වෙනකන් ම අපේ සින්හල උන්ව මරන්න ආයුද එවපු එක. ඒ කියන්නෙ දැන් ඌත් වීරයෙක් ද??කරුන සින්හල ජාතිය ලන්කාව ගැන මාර දුක හිතිල පිස්තෝලෙ ප්‍රබාකරන් ට දීල කොලඹ බස් 1 ක නැගල ඇවිත් ආන්ඩුවට බුද්ධි තොරතුරු දුන්න නෙ මචන්. ඌට වෙන කරගන්න දෙයක් නැතුව ප්‍රබාකරන් හතර වටෙන් වට කරාට පස්සෙ ජීවිතෙ බේරගන්නයි ආන්ඩුවට එකතු උනෙ.නැතුව මෙ රට ගැන හිතල ජාතික වීරයෙක් වෙන්න නෙවෙ.