TV බලමු...!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක සමහරු දන්නවත් ඇති, නියම software එකක්...
    ඕනෙම TV චැනල් එකක් ඔන්ලයින් බලන්න පුළුවන් වෙබ් කාස්ට් එකක් නැති පිටරට ඒවාත් තියෙනවා..

    ලංකාවේ චැනල් උනත් බලන්න පුළුවන්...

    capturesp.jpg


    parental control නෑ, ඒක නිසා ඇමරිකාවේ ගොඩක් චැනල් තියෙනවා...:P:P

    රේඩියෝ අහන්නත් පුළුවන්, රෙකෝඩ් කරන්නත් පුළුවන්

    ඔන්න අරගෙන බලන්න...


    Code:
    http://www.readontech.com/downloads.html