Ponseka @ Hire

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    සිරාවට උබල වගෙ උන් ගැන අනුකම්පා කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ බන්. ඕක ඉතින් උබලගෙ මට්ටම. දේශපාලනෙ කියන්නෙයි ආන්ඩුව කියන්නෙයි රට කියන්නෙයි 3ක් කියල තේරුම් ගන්න බැරි උබල ට අනුකම්පා කරනව ඇරෙන්න වෙන මොනා කරන්නද. රට ගැන හිතනව කියන්නෙ උබ කැමති පක්ශෙට කඩේ යන 1 නෙවෙ. ඔය ආන්ඩුවෙ ඉන්න 90% කටම වෙන රටවල් වල ගෙවල් දොරවල් තියෙනව. උන් මෙ කරන්නෙ බිස්නස් 1ක්. උන්ට රට වැඩක් නෑ. සල්ලි විතරයි ඕන. එකට උන් ලැජ්ජාව පැත්තකින් තියල අම්මව තාත්තව හරි විකුනල හම්බ කරගන්නව.

    එකෙදි උන්ට කරපුව කියපුව වැඩක් නෑ. තමන්ගෙ අම්ම හරි ගමන්ට විරුද්ද වෙනව නන් මෙ ගෑනි ගනිකාවක් කියල අපහාස කරල හරි එක නවත්තනව.තමන්ට බාදාවක් වෙන වෙන කවුරු හරි ඉන්නව නන් මරල දානව. එහෙව් උන්ට SF වගෙ කෙනෙක් කරපුව අමතක වෙල අද මෙ කියන කරන ඒව ගැන පුදුම වෙන්න දෙයක් නෑ, එත් උබට මොනාද බන් ලැබෙන්නෙ රට ට ඇත්තටම වැඩක් කරපු කෙනෙක් ට මඩ ගැහුව කියල. අඩු ගානෙ තේ කෝප්පයක් වත් හම්බවෙබවද. උබලගෙ ඔය ගොන් කම නිසා තමා අපි තාම 1 තැන.

    well said bro.
    :yes:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    ඉතින් law area එක ගැන දන්නේ නැත්තම් ඇයි ඒක ගැන කතා කරන්නේ? :rolleyes::rolleyes:

    law gana dana ganna ona naha ona kenekta therenawa anduwen nithimaya thathwaya pahadiliwa kiwwa nisa. samawa gatha yuthuya kiyala.
    janadipathithumath eka kiwwa.
    samawa ona nathnam samawa denne mokatada. :confused:
    mage adahasanam ponseka aniwaryayen samawa gatha yuthuya. mokada eya aththa therum aran hadune nathnam nidahas welath ratata hani dewal karai
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    SF ට බෝම්බ වැදිල තුවාල උන වෙලාවෙ කිසි කරදරයක් නැතුව විශ්‍රාම යන්න තිබ්බ. මොකො එතකොට මිනිහ කොහොමත් හමුදාපති. ඔක්කොම වරප්‍රසාද ලැබෙනව. ඕන නන් හමුදාපති වෙල ඉන්නකොට තුවාල උන නිසා වන්දියක් උනත් ඉල්ලගෙන නිදහසෙ ගෙදරට වෙල ඉන්න තිබ්බ. එහෙම මිනිහ බයෙ දුවන්නෙ නැතුව ආයෙ ආවෙ ඇත්තටම රට ට ආදරෙ නිසා. උබල කියන විදියට මහින්ද නන් මේ යුද්දෙ කරෙ මොකටද SF ව ආයි හමුදාපති කරෙ. එහෙම්මම විස්‍රාම යැවුව නන් හරි නෙ. එහෙම කරපු මනුස්සයට උබල අන්තිමට චන්දෙදි කිව්වෙ මොකක් ද. SF ගෙ හොර ගෑනියෙක් කිව්ව ඒ ඇවිල්ල බ්ලාස්ට් කර ගත්තෙ. ඔව කියන්න පුලුවන් සිරාවටම කටේ පු** වෙනස දන්නෙ නැති උන්ට විතරයි. :P
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    hari nidahas kara kiyamu. ethakota ayth sudu kodi ekata hire dammoth ethakotath nidahas karanna wenawane.
    eka nisa samawa ganna eka aniwa karanna ona.

    padi wadi karanna kiyala adikaranayen kiwwe naha.
    salli karayonta car wala yanna petrol adu karanna oneth naha.

    වෙන වෙන කතා කිය කිය ප්‍රශ්නෙන් පැනලා යන්න එපා :rolleyes::rolleyes::lol::lol:

    අධිකරණය කිව්වා. ආණ්ඩුව කලේ නැහැ. එතකොට අධිකරණයට අපහාසයක් වෙනවා.

    ඒක හරිද නැද්ද කියන එක වෙනම වැඩක්.

    ඒක තීරණය කරන්න ආණ්ඩුවට අයිතියක් නැහැ.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    >> එත් උබට මොනාද බන් ලැබෙන්නෙ රට ට ඇත්තටම වැඩක් කරපු කෙනෙක් ට මඩ ගැහුව කියල.

    I personally go shopping for a job man!
    sometimes it works.
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    law gana dana ganna ona naha ona kenekta therenawa anduwen nithimaya thathwaya pahadiliwa kiwwa nisa. samawa gatha yuthuya kiyala.
    janadipathithumath eka kiwwa.
    samawa ona nathnam samawa denne mokatada. :confused:
    mage adahasanam ponseka aniwaryayen samawa gatha yuthuya. mokada eya aththa therum aran hadune nathnam nidahas welath ratata hani dewal karai

    machan nikan nodanna dewal gana katha karanna epa! umba nikan keheliya rabukwalla wage umba talking parrot kenek ! melo sasarak danne na ! ohhe palam kokkek wage kiyawanawa
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    modda toiiyyyooo mama petrol kiyala kiwwe samanya basawen ! petrol diesel dekama ekata thulath .

    anith eka thamai podi manussaya ganna maruti ekath duwanna bmw ekata gahana petrol ma thamai diesel wahana mila adikai parisarayatath hoda na

    nikan moda talk danne nathuwa hitapung

    marutiye yana ekata ekata petrol gahanna salli nathnam bus eke yanna puluwanne. nikan kahagahuwata wadak naha.

    petrol diesel walata UNP anduwath tax gahuwa. mewa aluthen Mahinda gahapuwa newei. subject ekata adala naha
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    SF ට බෝම්බ වැදිල තුවාල උන වෙලාවෙ කිසි කරදරයක් නැතුව විශ්‍රාම යන්න තිබ්බ. මොකො එතකොට මිනිහ කොහොමත් හමුදාපති. ඔක්කොම වරප්‍රසාද ලැබෙනව. ඕන නන් හමුදාපති වෙල ඉන්නකොට තුවාල උන නිසා වන්දියක් උනත් ඉල්ලගෙන නිදහසෙ ගෙදරට වෙල ඉන්න තිබ්බ. එහෙම මිනිහ බයෙ දුවන්නෙ නැතුව ආයෙ ආවෙ ඇත්තටම රට ට ආදරෙ නිසා. උබල කියන විදියට මහින්ද නන් මේ යුද්දෙ කරෙ මොකටද SF ව ආයි හමුදාපති කරෙ. එහෙම්මම විස්‍රාම යැවුව නන් හරි නෙ. එහෙම කරපු මනුස්සයට උබල අන්තිමට චන්දෙදි කිව්වෙ මොකක් ද. SF ගෙ හොර ගෑනියෙක් කිව්ව ඒ ඇවිල්ල බ්ලාස්ට් කර ගත්තෙ. ඔව කියන්න පුලුවන් සිරාවටම කටේ පු** වෙනස දන්නෙ නැති උන්ට විතරයි. :P

    මට කියන්න තියෙන්නේ කොටින්ට අවජාතකව ඉපදුන උන් කියල.
    :angry::nerd::nerd:
    :angry:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    >> එත් උබට මොනාද බන් ලැබෙන්නෙ රට ට ඇත්තටම වැඩක් කරපු කෙනෙක් ට මඩ ගැහුව කියල.

    I personally go shopping for a job man!
    sometimes it works.

    mada gasimak naha machan
    meka aththa kiyana eka
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    marutiye yana ekata ekata petrol gahanna salli nathnam bus eke yanna puluwanne. nikan kahagahuwata wadak naha.

    petrol diesel walata UNP anduwath tax gahuwa. mewa aluthen Mahinda gahapuwa newei. subject ekata adala naha

    subject eken panne umbai mama nemei ! mama kiwwe adikaranayen niyogayak kala petrol mila adu karanna kiyala eka anduwa ahuwe na ! adikaranayata parliment eka wagakiyanna onne ! ekata badilla inne wiyawasthawen !

    eka adikaranaya haluwata lakkirimak nemei da kiyalai mama ahuwe ethakotai umba wrong talk dala kathawa maga hariye
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    law gana dana ganna ona naha ona kenekta therenawa anduwen nithimaya thathwaya pahadiliwa kiwwa nisa. samawa gatha yuthuya kiyala.
    janadipathithumath eka kiwwa.
    samawa ona nathnam samawa denne mokatada. :confused:
    mage adahasanam ponseka aniwaryayen samawa gatha yuthuya. mokada eya aththa therum aran hadune nathnam nidahas welath ratata hani dewal karai

    යකෝ ඒ කිව්වෙ බොරු! ඒක තේරෙන්නෙ නැද්ද? :lol::lol: කවුරුවත් කිව්ව දෙයක් නෙමේ, ලිඛිතව ලියල තියෙන තැනක් පෙන්නපන්. කාගෙවත් කට වචනෙට නෙමේනෙ නීතිය ක්‍රියාත්මක කරන්නෙ. ලියවිලා තියෙන දේනෙ.

    මේක දැක්කේ නැද්ද?

    මචන් දෙකම එක වගේ නිසානෙ p අකුර දැම්මේ නේද?

    ඒ වුනාට මචන් එයාගෙ හරි නම ෆොන්සේකා.

    අපි මොකටද වැරදි නමක් පාවිච්චි කරන්නෙ නේද? f අකුර ගහන්න අමාරුවකුත් නැහැනේ.

    උඹ මුකුත් අමුතු දෙයක් හිතලා නෙමේනම් ඔහොම කියන්නෙ මීට පස්සේ හරි නම පාවිච්චි කරන්න ප්‍රශ්නයක් වෙන්න බැහැනේ.

    නිවැරදි නම පාවිච්චි කරන්න.
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    subject eken panne umbai mama nemei ! mama kiwwe adikaranayen niyogayak kala petrol mila adu karanna kiyala eka anduwa ahuwe na ! adikaranayata parliment eka wagakiyanna onne ! ekata badilla inne wiyawasthawen !

    eka adikaranaya haluwata lakkirimak nemei da kiyalai mama ahuwe ethakotai umba wrong talk dala kathawa maga hariye

    oya kiyana kale anduwa war ekata godak salli wiyadam kara. owata wenama salli budget eken wen karalath nathnam ithin karanna deyak naha. mewage ewa nisa adikaranayata apahasa wenawa kiyanna baha. lankawa wage podi rata wala wada wala yam yam sima thiyenawa. meka kare naha kiyala adikaranayen balapamak uneth naha
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ape hodama hoda janadipathi hinda....

    ඊලඟ ජම්පරේ මහින්දට ??? ;););)

    තව පෝලිමක් ඉන්නවා මහින්ද අන්කල් එක්ක යන්න සුදුසුකම් තියෙන කට්ටිය.....:yes::yes::yes:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Windows8 ... මෙ වගෙ Thread දාලා ඔබ විදින ආශ්වාදය මොකක්ද .. ?? .. රටෙ පවතින මෙ වගෙ වාතාවරනයක් තුල .. මෙ වගෙ Thread එකකින් බලාපොරොත්තු වෙන්න මොකක්ද ?.. SF පාර්ශිකයන්ගෙන් .. ඔබගෙ මව පිලිබද ගුනවර්නනාවක් ... නැතහොත් ඔබගෙ පියා ගැන.. ??... අවශ්‍යතාවය තියෙන්නෙ .. SF පාර්ශිකයන් කුලප්පු කිරිමද .. ?? නැතහොත්.. එලකිරිය විනාශ කිරිමද ..?? මෙ දෙකෙන් කුමක් කරත් වෙන්න එකම දෙ .. අපෙ එලකිරිය කුනුගොඩක් වෙන එක විතරයි ... ඔබට අවශ්‍ය වි ඇත්තෙ .. එයද .. ?? :angry::angry:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    යකෝ ඒ කිව්වෙ බොරු! ඒක තේරෙන්නෙ නැද්ද? :lol::lol: කවුරුවත් කිව්ව දෙයක් නෙමේ, ලිඛිතව ලියල තියෙන තැනක් පෙන්නපන්. කාගෙවත් කට වචනෙට නෙමේනෙ නීතිය ක්‍රියාත්මක කරන්නෙ. ලියවිලා තියෙන දේනෙ.

    මේක දැක්කේ නැද්ද?

    anduwai janadipathithumai yamak kiyanne nithiya study karala
    ubala wasiyata nithi poth wala kali aran dammata pili ganna baha

    ubala okkama illanawanam mama ayth dana ewa wala "p" akurata "f" akura dannam. mama hithuwe singlish walin ekata p dammama hari kiyala. nathnam ubala wage naraka adahasakin newei.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    සුදු කොඩි කතාව මුලින්ම එලියට ආපුවහම විදේශ අමාත්‍යාංශයෙන් එක්සත් ජාතීන්ට ලිපියක් යැවුවා. ඒත් ඒක පස්සේ ඉල්ලා අස්කරගත්ත. ඒක කරේ දේශපාලන වාසි ගන්න. සුදු කොඩි කත්වෙන් ලංකාවට මොනවා හරි අවැඩක් උනා නම් ඒකට වග කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මිසක්කා වෙන කවුරුත් නෙමේ.:frown::frown::frown:
    උඹලට ඕව අමතක උනාට අපිට මතකයි.
    :dull:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    මට කියන්න තියෙන්නේ කොටින්ට අවජාතකව ඉපදුන උන් කියල.
    :angry::nerd::nerd:
    :angry:

    සිරාවටම බන්.මුන් ගැන වෙලාවකට දුකයි. වෙලාවකට තරහයි.අපිට කලින් පරම් පරාව කරෙ මේ ගොන් කන් ම තමයි. ඔය දේශපාලුවොන්ට මෙච්චර නටන්න පුලුවන් උනෙ එක නිසා. අඩු ගානෙ අපෙ පරම්පරාවවත් එක වෙනස් කරන්න ඔන. අපි අද එහෙම කල්පනා කලොත් අඩු ගානෙ අපෙ ලමයි වත් කොන්දක් තියාගෙන හරි දේ ට හරි කියයි. වැරදි දේට වැරදි කියයි. එතකොට දේශපාලුවොන්ට නටන්න හම්බවෙන්නෙ නෑ දැන් වගෙ.මුන් කරන්නෙ මුන්ගෙ කලින් පරම් පරාව කරපු දේමයි. මුන්ගෙ ලමයිනුත් ඉස්සරහට ඕකම තමයි කරන්නෙ එතකොට. රට ඉස්සරහට යෑමක් නෑ. හැමදාම අපි 1 තැන.දේශපාලුවො තමා ඉස්සරහටම යන්නෙ.
     
    • Like
    Reactions: Tom Riddle

    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    oya kiyana kale anduwa war ekata godak salli wiyadam kara. owata wenama salli budget eken wen karalath nathnam ithin karanna deyak naha. mewage ewa nisa adikaranayata apahasa wenawa kiyanna baha. lankawa wage podi rata wala wada wala yam yam sima thiyenawa. meka kare naha kiyala adikaranayen balapamak uneth naha

    machan udde thiyana kale manthri lata wahana genawa ! egollange waraprasada wadi karagatha , pitarata bulk sanchchara giya ! ithin koheda salli ithuru wenne ! ewa hodai !

    ane palayan bung yanna

    anith eka adikaranaya thinduwa denakota salli bandagare thiayanawada nadha kiyala check karala thamai eka kiyannee nikan awata giyata adikaranaya thindu denne na( dan kale nam adikaranaya ehema na habai )