ElaKiri Traveler Photography Competition 2010

Status
Not open for further replies.

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
අපි හැමෝම ඉපදුන , හැදුන වැඩුන , අපේ පන ණල රැකගන්න ඉපදුන දා පටන් අපිට ජීවන හුස්ම දුන්න අපේ පුංචි ශ්‍රී ලංකාවේ ලස්සන ඔයාල හැමෝටම පෙන්නවන්න පටන් ගත්ත Elakiri Traveler (එලකිරි සංචාරකයා) වෙතින් මෙදා සැරේ පුංචි තරගයක් තියන්න හිතුවා..


තරගය
ElaKiri Traveler Photography Competition 2010


  • මේ තරගය අද 14 OCT සිට 25 OCT දක්වා පැවත්වෙනවා :D:yes:


  • මූලික වශයෙන් අදාල ඡායාරූපවල විනිශ්චය කටයුතු කරන්නේ
මා (jkadithya) සහ ElaKiri Traveler සදහා මා සමගම සිටින
මගේ සගයා,(සහෝදරයා) වන MR PERERA විසිනි.






  • තරගයේ ස්වභාවය :-


  • තරගය සදහා ඉදිරිපත් කරන ඔබේ ඡායාරූප මෙම Thread එක තුල post කරන්න

  • මේ සදහා ඉදිරිපත් කරන සියලුම ඡායාරූප ශ්‍රී ලංකාවේදී ගත් ඡායාරූප විය යුතුය.:yes:

  • තරගයට ඉදිරිපත් කරන සියලුම ඡායාරූප (සංචාරයන්) Traveling සම්බන්ධ ඡායාරූප විය යුතුයි.(Nature and Wild Life photography will be OK :D)




  • තරගයේ නීති රීති :-


  • ඡායාරූපය තමන් විසින් ගත් ඡායාරූපයක්ම විය යුතුය... ( කොහෙන්වත් හොරකම් කර දැමීම තහනම්:no: )

  • එක් සාමජිකයෙක්ට ඉදිරිපත් කළ හැකි ඡායාරූප ගනන 3 කි.. (එම නිසා ඔබගේ හොදම ඡායාරූප ඉදිරිපත් කරන්න ;))

  • තමා ඉදිරිපත් කරන ඡායාරූපයේ "member's [email protected]" ලෙස wet mark එකක් දාන්න අමතක කරන්න එපා ;)
( wet mark software )

Ex:- (date is unnecessary)

61199_106127572782684_100001563261148_57096_2873041_n.jpg









අපි හොදම ඡායාරූප 3ක් ‍තෝරනවා..
OCT 26 වෙනිදට අපි අදාල ජයග්‍රාහකයින්ව ප්‍රකාශ කරනව
.:cool:


සියලුම ඡායාරූප EK TRAVELER
facebook fan page අපි දානව:)

..............


ජයග්‍රාහකයින්ට
Elakiri Traveler TM හි
ඉදිරි ව්‍යාපෘති සදහා සහභාගීවීමේ අවස්ථාවන් හිමිවේ
[FONT=&quot] ;)





picture.php




[/FONT]


................................................

Review for English users..


ElaKiri Traveler Photography Competition 2010

We have started a contest about Traveling photography. This is going to be held from 14th Oct to 25th Oct…it is not saying that you cannot post wild Life or nature photography..You can post that type of photos too..


  • Rules and outlook about contest:-

  • You can post only one photograph on this thread. 3 Photos are allowed for a user.


  • It should be taken in Sri Lanka and it should be yours.. DO NOT steal photographs.


40495_144756575552873_100000555951503_345655_1196064_n.jpg



  • This contest is Open for all.


  • All photos will be published on EK Traveler Facebook fan page


  • We’ll select 3 winners on 26th of Oct and they will get a chance to join our Elakiri Traveler TM projects
 
Last edited:

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Start Posting guys.
    ඔයාලා ගාව තියන හොඳම පින්තූරේ හැමෝටම බලා ගන්න පෝස්ට් කරන්න.
     
    • Like
    Reactions: Recycle Bin

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    photos thiyenawa :(. printed ewa.
    ewa scan kara kara danna amu dukak widinna weyi.
    Anyway Best of luck to the rest of you guys !! :):)
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    hoda wadak mage laga nam mekata idiripath karanna tharam hoda photos naa
    but ape kattiya gatha hoda pohoto set ekak balaa ganna puluwan wai me thread ekan :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    hoda wadak mage laga nam mekata idiripath karanna tharam hoda photos naa
    but ape kattiya gatha hoda pohoto set ekak balaa ganna puluwan wai me thread ekan :yes:

    එහෙම හිතන්න එපා යාළුවා. :no:හැම පින්තූරෙකම පොඩි හරි කලාවක් තියනවා. :yes:ඔයාගේ හොඳම පින්තූරේ බලල දාන්නකො. අපි හැම පින්තූරෙම නමත් එක්ක ෆේස්බුක් පේජ් එකේ දානවා.:)
     
    Status
    Not open for further replies.