ElaKiri Traveler Photography Competition 2010

Status
Not open for further replies.

dinushan

Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    37126_463264969112_765679112_5090514_8075008_n.jpg


    සෝමාවතිය
    (take from Nokia N97)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    saadarana (kota) MR PERERA inna nisa wade leesi wenne na..ade ube ara photo eka kohenda gathe?

    මේ කඩියෝ අන්න එකෙක් ත්‍රෙඩ් එකේ පොඩි හොර වැඩක් කරන සිද්ධියක් දාලා තිබ්බා. මම ඒත් කිව්වා උඹ එක්ක ඕවා ලේසි වෙන්නේ නෑ කියලා. :dull:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මේ කඩියෝ අන්න එකෙක් ත්‍රෙඩ් එකේ පොඩි හොර වැඩක් කරන සිද්ධියක් දාලා තිබ්බා. මම ඒත් කිව්වා උඹ එක්ක ඕවා ලේසි වෙන්නේ නෑ කියලා. :dull:

    මොකක් ද?:frown:මෙ දවස් වල උන විකාරෙන් ඉන්නේ..
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    photo0014f.jpg


    මේක මං පන්සලකදි ගත්ත ෆොටො එකක්..තරගෙට නම් නෙවෙයි දැම්මෙ..ආසාවට වගේ..කිසිම එඩිට් පාරක් දාලා නෑ..නම දැම්මා එච්චරයි..
    කොලිටියක් නැත්තේ මගේ දුප්පත්,පරන samsung T729 4න් එකෙන් ගත්තේ..
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    post karanna godak photos thiyenwa eth 1k danna kiwa eka genama kanagatui :( eth man 2k danwa mokada ekak travelling anika nature !!!!

    bohoma hoda wedak

    onna ehenam

    me thiyenne Kirinda temple eka . photo eka aran thiyenne Fujifilm Finepix J26 model eken

    15n7jfk.jpg



    menna anik eka

    Dragonfly
    Location my home same camera

    2qls5nb.jpg




    onna ehenam 3rd pic ekath danwa .....

    mekata mama nama demme "burning sky " kiyala ......

    nqpm6s.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.