ElaKiri Traveler Photography Competition 2010

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියම වැඩක්නේ.. මගෙත් පින්තූර ගොඩාක් හියෙනවා.. හොදම එකක් තෝරලා දාන්නම්.. :):)
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    hv57ae.jpg


    Location - Kande Viharaya, Aluthgama
    Date - 11/01/2007
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක ගත්තේ හග්ගල මල් වත්තේදි... කැමරාව තමයි මගේ w810i දුරකථනය... :P . කිසිම පොටෝශොප් වැඩක් කරේ නෑ ඕං... :):)


    dsc00947w.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක ගත්තේ හග්ගල මල් වත්තේදි... කැමරාව තමයි මගේ w810i දුරකථනය... :P . කිසිම පොටෝශොප් වැඩක් කරේ නෑ ඕං... :):)


    dsc00947w.jpg

    මල්කවි හා මල්
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔයා මොකෝ සද්ද නැත්තේ? :rolleyes:

    කෝ උබේ පින්තූර.. ඒවා දාපං ඉක්මනට... :)

    මම ඔක්කොම බලලා අන්තිමට හොඳ එකක් දාන්න කියලා ඉන්නේ, කාටවත් කියන්න එපා:rofl:
     
    Status
    Not open for further replies.