MR PERERA GET WELL SOON

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අපි නිවන් සුව පතමු......
    (මේ වචනේ මෙතන ගැලපෙනවද බන්ස්......)

    මෝඩයෝ උඹට සිංහල තේරෙන්නේ නැද්ද? උඹ මේක කියවලද reply කරේ?
    :angry::angry::angry:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ෆිට් එක වුනත් නැති වුනත්..
    මේ වගේ දෙයක් අහන්න ලැබුනාම..
    දුක් වෙන්නේ නැතිව හිනා වෙන්න ද යාලුවා...
    :rofl::rolleyes:

    හිනා වෙන අයත් ඇති, ඌට අමාරු නෑ.
    හෙට එනවා කිව්වා...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෝඩයෝ උඹට සිංහල තේරෙන්නේ නැද්ද? උඹ මේක කියවලද reply කරේ?
    :angry::angry::angry:


    අවුලක් හිතන්න එපා..
    මිනිහා නින්දෙන් නැගිටලා වෙන්න ඇති..
    මේ ත්‍රේඩ් එක බලන්න ඇත්තේ..
    :rofl:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අපෝ මතක් කරන්න එපා බයික් ඇක්සිඩන්ට්. මමත් මාසයක් විතර ඇඳේ හිටිය බයික් එක හැප්පිලා.

    මිස්ටර් පෙරේරට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හිනා වෙන අයත් ඇති, ඌට අමාරු නෑ.
    හෙට එනවා කිව්වා...

    එහෙනම් ලොකු දෙයක්.. :)
    කොහොම හරි මිස්ටර් පෙරේරා..
    අපිට පාඩමක් ඉගෙන්නුවා නේ.. මේ සිදු විමෙන්...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපෝ මතක් කරන්න එපා බයික් ඇක්සිඩන්ට්. මමත් මාසයක් විතර ඇඳේ හිටිය බයික් එක හැප්පිලා.

    මිස්ටර් පෙරේරට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!

    ඒ ඇවිත් ලයිසන් තියාගෙන වේගයෙන් ගිහිල්ලා නේ..
    මේ කතාව ඇවිත් ලයිසන් නැතිව ඒ වගේම එල් බොඩ් එකත් ගහගෙන ඊට අමතරව..
    ඩබල් දාගෙන නේ ගිහිල්ලා තියෙන්නේ..
    ඒ වගේම වේගය අඩුවෙනුත්.. ගිහිල්ලා නේ හප්පා ගෙන තියෙන්නේ..
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    :lol::lol::lol::lol:
    අනිවා...එල් බෝඩ් වලින් ගිය දවස් වල මිරිස්ස හරියෙදි පොලිස් මාමා කෙනෙක් මාව නැවත්තුවා.මම ගියේ තව කොල්ලෙක් එක්ක.මූ කිව්වා ලයිසන් එකයි ඉන්ශුවරන්ස් නුයි දෙන්න කියලා.මම දුන්නා.ගත් කටට මූ කියාපි එල් එකෙන් ඩබල් දාලා යන්න බෑ තහනම් කියලා.මොකක් කරන්නද රුපියල් 500 වැඩේ ශේප් කර ගත්තා.
    :yes::cool:;)

    btw... oyai, perera ayyayi heta neda gatabaru enavaa kiyala thibune?
    enavada?vadey postpone da?

    oka tamai kiyanne ban doctor kenek wenna kyala Cross eka tiyenam....hatatta hate yanna puluwan galle road eke....police mamala dannawa doctor nawathuwata wadk naha kiyala :P:P:P:P:P ..mokada ralahami mamalath anthimata yanne doctor langatane :rofl::rofl: :P:P
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    oka tamai kiyanne ban doctor kenek wenna kyala Cross eka tiyenam....hatatta hate yanna puluwan galle road eke....police mamala dannawa doctor nawathuwata wadk naha kiyala :P:P:P:P:P ..mokada ralahami mamalath anthimata yanne doctor langatane :rofl::rofl: :P:P


    බයික් වලට මොන ඩොක්ට මාක්ද(cross) බං
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    images



    පෙරේ‍රා මහතාට ඉක්මනටම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!