ස්තුතියි

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    2a62nx2.jpg
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    යහතින් දෙන්නටම සනීප වෙන්න කියල
    පතන
    වා
    කෝ අතිජාත මිත්‍රයා මිගාර
    එයා දන්නේ නැද්ද
     
    Last edited:

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඒ මිනිහා ගොඩින් බේරා ගත්ත ප්‍රශ්නේ..
    ඕය යාලුවා ඇවිල්ලා තිබ්බා නම්
    නැති ප්‍රශ්නත් ඇති වෙයි සමහර විට..

    මොනවා වුනත්..
    මේ සිද්ධිය ඔයාලගේ ගෙවල් වලට ආරංචි වුනේ නෑද්ද..

    NAHA DEAR MATA ARANCHI UNA KAWDA DANNE ME APE PERERA KIYALA....
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    oh hema dema wenne hodata.. o ya dawase o ya dein a de maga herunu eka hodai.. Budu saranin hemoma parissamin Kalpanawen weda kara ganna yaluwanne.. :(:( api kochara hodata giyath anith ayage nosalakilimath kama nisa anathuru sidu wenawa.. a nisa godak parissamin weda karamu..:(:(

    Budu saranai yaluwa ikamanat ennoo:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අහ මචන් මම මේ මුහුණු පොතේ දැක්කා කේස් එක හත්තිලවුවයි උඹට තුවාලද ගොඩක් ආමාරු නෑනේද ඉක්මන් සුවය ලැබේවා පෙරේරාටයි පෙරේරා මහත්මියටයි,දළදා සමිදුන්ගේ කතරගම දෙවියන්ගේ සහ තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්නසේලගේ පිහිට ආනුභාවයෙන් ඉක්මන් සුවය ලැබ යහපත් මානසිකත්වයෙන් සිටීමට දවසක් ලැබේවා

    ඇත්තටම දුක හිතුනා මට නම් ඉක්මනට සුවය ලැබිලා යලිත් ලිපි අරගෙන අප සමග එක් වෙවා