(Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මල්බබා නටන්න පටන් ගත්තම නවත්තන්නේ නෑ..... කෙල්ලන්ගේ ඇඟේ හැප්පි හැප්පී නටන්නේ
    කෙල්ලන්ගෙන් ගුටි කන්න නොදී මම දවස් කීයක් බේරගත්තද...?

    :lol: :lol: :lol: naddan dennatama hoda kamak ehema set unaa dawasak.... ;)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    yakoo mu danna dewal :P:P
    හ්ම්ම්, ‍නිල නොවන ලෝකල් රොයිටර්:P

    Shaaaa..oya kiwwwee niyama penayakk......
    11.gif
    මේ පේන නෙවී බොල, සිද්ද වෙච්ච දේවල්:no::)

    c'mon ayya ;)
    වෙල්කං වෙල්කං, මොකෑ මේ යක්කු ගස්නගින්ට රෙඩි වෙන ජාමෙ..:rolleyes:

    අද ඕපා දූපත් තියෙනවද...?
    යා යා, ටුඩේ ස්පෙෂල්:P


    වටින් පිටින් ගොඩින් මඩින් ගොසිප් ගෙනල්ලා
    තාකූරයයි මිගාරයයි පචය ගෙනල්ලා

    අවුලක් නෑනේද මචං:rolleyes: මේවා සහසුද්දෙන්ම සිද්ද වෙච්ච දේවල්, පචනං නෙමේ