නෑ බන් දෙන් වෙලාව 5:14 උදේ අවුල කියන්නෙ
මේ වෙලවට තමයි රේඩියෝ යන්නෙ අනික
වැඩ පටන් ගන්නෙ උදේ 9:30 ට බන් ලංකාවෙ බොසාල වගේ වද දෙන්නෙ නෑ මෙහෙ

වෙන්න බැහැ........යන්තරයක්වත් බැඳලද බලපං..........![]()

උබ අද උදේ ඉදලම ඔන්ලයින් ඉන්නවා... නිදිය ගන්නේ නෑද්දනෑ බන් දෙන් වෙලාව 5:14 උදේ අවුල කියන්නෙ
මේ වෙලවට තමයි රේඩියෝ යන්නෙ අනික
වැඩ පටන් ගන්නෙ උදේ 9:30 ට බන් ලංකාවෙ බොසාල වගේ වද දෙන්නෙ නෑ මෙහෙ

ඕපාදුප අංක තුන:
![]()
එළකිරි ලව් බර්ඩ්ස් ලෙස ප්‍රසිද්ධියට පත් ඩ්‍රීම්ස්+රූෂාන් කපල් එක රේඩියෝ සෝ එක අතරතුර අතිනත් ගත් වගයි..!
![]()
මට ඇහුනේ: සොරි සොරි ඇහින්ම දැක්කා
ඕං එහෙනං මම ගියා හැමෝටම සුභම සුභ රාත්‍රියක් වේවා. සුභ සිහින පෙනේවා.. එළකිරි ලව්බර්ඩ්ස් දිනේවා..!

001hmm kamak ne ,kiyanna me athme iwara kaloth
![]()

බය ඒ මොකක්ද බය කියන්නේ....

ඕපාදුප අංක තුන:
![]()
එළකිරි ලව් බර්ඩ්ස් ලෙස ප්‍රසිද්ධියට පත් ඩ්‍රීම්ස්+රූෂාන් කපල් එක රේඩියෝ සෝ එක අතරතුර අතිනත් ගත් වගයි..!
![]()
මට ඇහුනේ: සොරි සොරි ඇහින්ම දැක්කා
ඕං එහෙනං මම ගියා හැමෝටම සුභම සුභ රාත්‍රියක් වේවා. සුභ සිහින පෙනේවා.. එළකිරි ලව්බර්ඩ්ස් දිනේවා..!

උබ අද උදේ ඉදලම ඔන්ලයින් ඉන්නවා... නිදිය ගන්නේ නෑද්ද![]()