මෙන්න නොමිලේ දෙනවෝ

Max_r

Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,806
    113
    මෙන්න නොමිලේ දෙනවෝ(DVD & Books & Posters)

    මත්ද්‍රව්‍ය... :D
    මේ කියන්න යන්නේ මත්ද්‍රව්‍ය ගැන විස්තර තියෙන පොඩි පොත් සෙට් එකක් වගේම ඩීවීඩී එකක් (පට්ට කොලිටි වීඩියෝ තියෙන්නේ.....) ගෙදරට ගෙන්න ගන්නේ කොමද කියලා.ඒවයේ තියෙන්නේ මත්ද්‍රව්‍ය ගැන වගේම ඒවා නිසා අපට ඇතිවන හානි ගැන හොද විස්තර ටිකක්.ඒ වගේමයි පොස්ටර් ගෙන්න ගන්නත් පුළුහන්‍‍‍.

    ඒක ගොඩක් වැදගත් කියලා හිතෙනවා.ඔයාලත් ගෙන්නගෙන බලන්න.ගෙන්න ගෙන නිකන් විසිකරලා දාන්න එපා, ප්‍රයෝජනයක් ගන්න.ඒ කිව්වේ ලිපට දාන්න නෙවේ...එක්කෙනෙක් හරි මත් රකුසගෙන් බේරාගන්න ඒවා යොදාගන්න.ඒක පිනක්.


    මේ සයිට් එක තමයි. Drug Free World.
    පොත් සෙට්එකයි ඩීවීඩී එකයි ගන්න මෙතනින් යන්න. :D
    http://www.drugfreeworld.org/freeinfo.html




    The Way To Happiness කියලත් සයිට් එකක්.ඒකෙත් නොමිලේ පෝස්ටර් එහෙම එවනවා.මම හිතන්නේ ඒක වඩාත්ම වැදගත් ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට.වෙනත් ආගමක වුනත් තමන් ආසනම් ඒ දේ කියවලා බලලා දැනුම ලබාගත්තට කිසිම වරදක් නෑ.මේ සයිට් එකෙත් අර වගේම ඩීවීඩී පොඩි පොත් පෝස්ටර් එහෙම එවනවා.

    ගෙදරටම ගෙන්න ගන්න මෙතෙනින් යන්න. :D
    http://www.thewaytohappiness.org/freeinfo.html

    මේ වගේම තව තියෙනවා Youth For Human Rights කියලා වෙබ් අඩවියක්.ඒකෙත් මේ වගේම අපිට ඩීවීඩී පොත් වගේම පෝස්ටර් ගෙන්න ගන්න පුළුහන්.

    ඒවා ගෙන්න ගන්න මෙතෙනින් යන්න.. :D
    http://www.youthforhumanrights.org/freeinfo.html

    කැමති කෂ්ටිය එහෙනම් ඔන්න ගෙන්න ගන්නකෝ.ඕවා ඉතිං



    හොයා ගත්තේ මෙතනින්
    http://hasiya8.blogspot.com/
     
    Last edited: