සිoහලයිනි අවදි වෙයව්!

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
ඔය මුලදර්මවාදි පල්ලියක එක පුජකයෙක් ඉන්නවා මිනිහා Delta steel කියලා බහුජාතික සමාගමෙ ලංකාවෙ එජන්ට් ,මිනිහා තමන්ගෙම කියලා යකඩ හදන කම්හලක් පාවත්වාගෙන යනවා රත්මලානෙ , ඔනි නම් මිනිහා සල්ලි හම්බකරෙ කොහොමද කියලා සාක්ශි එක්ක දෙන්න පුලුවන්

puluwan nan mekema daapan machan!! :)
 
osa

Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    නියමයි මචන්, හොද පොස්ට් එකක්,
     
    nuwandha

    Member
    Jul 1, 2007
    531
    29
    0
    Los Angeles, USA
    ape gedaratath aawa kaalakanni
    mata kiwwa novada mokedda manda nawak hadanawalu
    eake naginna kamathinam apita set wennalu
    loke heta aniddata winasa wenawalu
    mama banala elawagaththa
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    Ado me uba oya wage buuuru Post danna epa. Ona kenekuta tamange Agama promote karanna Ayithiyak tiyanawa.

    Mamath Bauddayek. Eunata Yakoo ona kenekuta nidahasak tiyanawa ona agama promote karanna.

    Uba eka witarak hodata mataka tiya ganin. Nikan prashna daganna epa. Me elakiri eke Sinhala Tamil Muslim okoma innawa eka mataka tia ganin hodata.

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    puluwan nan mekema daapan machan!! :)

    මිනිහා ලගදිම හිරෙ වැටෙවි මොකද දැනටම මිනිහා තන්ගෙම මුල් පල්ලියට ලක්ශ 500ක විතර මුදල් වන්චාවක් කරලා හැන්ගි මුත්තන් සෙල්ලම් කර කර ඉන්නෙ , තව ටික දවසකින් පත්තරවල ලොකු අකුරෙන් මිනිහා ගැන ලියාවි , මුලදර්මවාදි පල්ලිවලට සල්ලිදෙන ප්‍රදාන පල්ලිය තියෙන්නෙ බම්බලපිටිය මෙල්බන් මාවතෙ එතන ඉන්නෙ සුද්දො ගොඩක් ... අපි උන්ව රටින් එලවගත්තොත් ටික දවසකට හරි ඔය සල්ලිදිලා ආගම් මරු කරන වැඩෙ නැවතෙවි
     
    අනේ බන් උඹ මොකෙද්ද බන් මට ඕවා කියන්න.....:rofl::rofl::rofl:

    උඹ කියපු කතාවෙන්ම පේනවා උඹෙ බවුද්ධ කම!! මගෙත් වෙන ආගම් වල යාලුවෝ ඉන්නවා.මම එයාලටත් මේ විස්තරෙ කිව්වා.උන් වෙන දේ තේරිම් ගත්තා.උඹ වගෙ නයට කැස්සේ නැහැ!!:angry::angry::angry:
    Dreams001 කියන්නේ අන්න ඒ වගේ පුද්ගලයෙක්...

    aniwa machan. ape loku putu wala inna unta mewa peenne nathi ekayi weredda!! :(
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    Yakoo katawath nayata kasse naha. Uba awilla Sinhala extremism . Wena kiyanna deyak naha. Uba nikan voice recorder ekak tiyagana weerayek wennda yanawa. :lol::lol::lol:

    Note : Issalama uba hariyata Sinhalen Baudda kiyala liyanna egana ganin Anagarika Darmapalage mawathe yanna kalin

    අනේ බන් උඹ මොකෙද්ද බන් මට ඕවා කියන්න.....:rofl::rofl::rofl:

    උඹ කියපු කතාවෙන්ම පේනවා උඹෙ බවුද්ධ කම!! මගෙත් වෙන ආගම් වල යාලුවෝ ඉන්නවා.මම එයාලටත් මේ විස්තරෙ කිව්වා.උන් වෙන දේ තේරිම් ගත්තා.උඹ වගෙ නයට කැස්සේ නැහැ!!:angry::angry::angry:
    Dreams001 කියන්නේ අන්න ඒ වගේ පුද්ගලයෙක්...

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    Yakoo katawath nayata kasse naha. Uba awilla Sinhala extremism . Wena kiyanna deyak naha. Uba nikan voice recorder ekak tiyagana weerayek wennda yanawa. :lol::lol::lol:

    උඹ ඕන දෙයක් කියපන්. මම මගේ වැඩේ නවත්තන්නේ නැහැ!! පුලුවන් නන් නවත්තලා පෙන්නපන්. සිoහල බුද්ධාගම් කාරයෙක්ට එහෙම දෙයක් කරන්න පුලුවන් එකෙක් තාම ලoකාවෙ ඉපදිලා නැහැ!!

    Good Luck!:lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    aniwa machan. ape loku putu wala inna unta mewa peenne nathi ekayi weredda!! :(

    අන්ඩුවෙ එක්තරා ඇමති බිරිදක් මෙ මුලදර්මවාදින් සමග සම්බන්දකම් පවත්තනවා එවගෙම U.N.P පත්කල මන්ත්‍රි කෙනෙක් මෙ මුලදර්මවාදි පල්ලිවල සම්බන්දිකාරක හැටියට වැඩකරනවා.
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    Ado mata ubawa nawattanna ona naha.. Uba ona deyak kiyapan karapan .. Mata amuruwak naha. Eeth mataka tiyaganin meloke hamotama aytiyak tiyanawa tamange Agama promote karanna.

    Note : Ehenam ape hamuduruwo mokatada Europe wala USA , Australia temples hadagana karanna.

    Machan ahinsaka minissunta bath packet ekek hari denawa e minissu. ( Kama Packet ekata Agamakata harawa gannawanam waradi ) .. Eeth ape hamuduruwo minissunta oya wage help karanawada.. Some of monks helping for poor people.Temples wala kochara salli hira karagana innawada. (Few temples ) Some of temples helping for people.

    Machan sadaranawa hitapan. Meka Sinhala Baudda Country ekak kiyanawanam waradi. Meka Sri lanka. Okoma religions tiyanawa.

    Keep it on your mind. Thats it.

    Bye

    උඹ ඕන දෙයක් කියපන්. මම මගේ වැඩේ නවත්තන්නේ නැහැ!! පුලුවන් නන් නවත්තලා පෙන්නපන්. සිoහල බුද්ධාගම් කාරයෙක්ට එහෙම දෙයක් කරන්න පුලුවන් එකෙක් තාම ලoකාවෙ ඉපදිලා නැහැ!!

    Good Luck!:lol::lol::lol:
     
    Last edited:

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    Ado mata ubawa nawattanna ona naha.. Uba ona deyak kiyapan karapan .. Mata amuruwak naha. Eeth mataka tiyaganin meloke hamotama aytiyak tiyanawa tamange Agama promote karanna.

    Note : Ehenam ape hamuduruwo mokatada Europe wala USA , Australia temples hadagana karanna.

    Machan ahinsaka minissunta bath packet ekek hari denawa e minissu. ( Kama Packet ekata Agamakata harawa gannawanam waradi ) .. Eeth ape hamuduruwo minissunta oya wage help karanawada.. Some of monks helping for poor people.Temples wala kochara salli hira karagana innawada. (Few temples ) Some of temples helping for people.

    Machan sadaranawa hitapan. Meka Sinhala Baudda Country ekak kiyanawanam waradi. Meka Sri lanka. Okoma religions tiyanawa.

    Keep it on your mind. Thats it.

    Bye

    srilanka thama! namuth meke main religion eka Buddhism! ape hamuduruwo bath packet denne naththe ehema deeela boruwata aagame inna un gaana wadi karagena wedak nathi nisa.:lol::lol::lol::lol:

    bath packet ekata agama maaru karana un budhdhagamen ayin wena ekamayi honda!!:angry::angry::angry:
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    අන්ඩුවෙ එක්තරා ඇමති බිරිදක් මෙ මුලදර්මවාදින් සමග සම්බන්දකම් පවත්තනවා එවගෙම U.N.P පත්කල මන්ත්‍රි කෙනෙක් මෙ මුලදර්මවාදි පල්ලිවල සම්බන්දිකාරක හැටියට වැඩකරනවා.

    okkoma ekayi ban!!:(
     
    pacchasira

    Member
    Jun 4, 2010
    205
    12
    0
    මට ඕඩියෝ එක අහන්න බෑ .. ඔෆිස් එකේ රෙස්ට්‍රික්ශන්ස් ..

    ඒත් මේ ප්‍රස්න ටිකට උත්තර දීපන් කො ...

    01. ඔය ආපු උන් උඹට සල්ලි හරි ජොබ් එකක් හරි දෙන කතාවක් කොහෙදිවත් කිව්වද උන්ගෙ ආගමට ආවොත් ?
    02. උඹට මොන විදියක හරි බලපෑමක් වෙන විදියෙ ප්‍රකාශයක් කලාද ?
    03. උඹ ඒ කතාව අහන්න බෑ කිව්වනන් උන් බලෙන් මොනාවත් කරයිද ? ආපු විදියටම යයිද ?

    ආගමට එනවද නැද්ද කියන එක එක එකාගෙ කැමැත්ත ... කවුරු හරි ලාභ බලාගෙන ආගම මාරු කරනවනන් ඌ අවස්තාවාදියෙක් .. පාහරයෙක් .. තමුන්ගෙම හිතට වන්චා කරගන්න එකෙක් ..
    එහෙම එකෙක් යන එකමයි හොඳ ...
    ආගමක් කියන එක කාගෙවත් ඇඟේ බලෙන් ගහන්න බෑනෙ බන් ..

    ඇත්ත කතාව!! එහෙම උන් යන එකමයි හොඳ!!:D