(EK Radio)2010 Oct 20 - Discover with tckrockz

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :rolleyes: මගේ මුහුණෙ කළුවෙන්න දෙයක් නැහැනෙ. මං කොහොමත් කළුයිනෙ :lol::lol: තාර පාරක යනකොට ඔයාලට මගේ මුහුණ මතක් වෙනව ඇති :P

    මම ඉතින් උපාවක් දාල කිව්වෙ ඔයා දුක් වෙන්න
    හමුවීමව සතුටක්ලු ඉතින් දැන් කොහොමද ඒ නගාට
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    බදින්න වෙයි ද නැත්නම්
    කෙල්ලත් එක්ක පැනලා යන්න වෙයි ද දන්නේ නෑ..
    අපිට මුහුණ දෙන්න බැරිව..
    :P

    :lol: Ow Ow ekat wenda barii naaaa..... ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හ්ම්, ඒකනම් ඇත්ත..
    කොහොම වුනත්.. ඇත්තට ම අර රතු හැට්ටකාරිට
    මොනවා ද වුනේ ?
    :rofl::P

    මං දන්නෙ නැහ එහෙම කෙනෙක් ගැන. දන්නෙ නැති කෙනෙක් ගැන විස්තර කියන්නෙ කොහොම ද? :rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පැනල යන්න නෙමෙයි පන්නල ගෙදරට ගේන්න කෙනෙක්ව තමයි හොයාගන්න ඕන :lol::lol:

    ඇයි එදා නෑවේදි හොයා ගන්න බැරි වුනා ද ?
    අපරාදේ ඕන තරම් මාළු නම් හිටියා බොට්ටුව අවට නම්..
    :P