(EK Radio)2010 Oct 20 - Discover with tckrockz

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    ඔය ඉතින් අපිව නිකන් ඕවට ගාවගන්න එපා
    ඔය කිව්ව නේද මේක සයිට් එකේ කියන්න එපා කියල
    මම බලන් හිටිය ඔයා රතු හැට්ටිව තියාගෙන තව කෙල්ලෙක් නෑ වගේ රගපලා එලකිරි එකෙනුත් කෙල්ලෙක්ව දාගන්නයි යන්නෙ
    අයියා ඒව නම් කාඩ වැඩ හොදේ


    :lol: :lol: ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ යාලුවා ඔයාගේ සහයක චරිතය නේ රගපැවේ..
    කොහොම වුනත් දෙන්නාගෙන් කවුද දන්නේ නෑ..
    වැඩිපුරම කැමති..
    :D

    මෙහෙමයි මම විතරක් නෙවේ සහයක චරතය රගපෑවේ
    ගොඩ දෙනෙක් ඉන්නවා මාලින්ගගේ හොදට මම විතරයි මෙතන හිටියේ අද
    නැත්නම් කොත්තු මී සීන් හිටන් ඇදිල එනවා

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මෙහෙමයි මම විතරක් නෙවේ සහයක චරතය රගපෑවේ
    ගොඩ දෙනෙක් ඉන්නවා මාලින්ගගේ හොදට මම විතරයි මෙතන හිටියේ අද
    නැත්නම් කොත්තු මී සීන් හිටන් ඇදිල එනවා


    ආහ්, ඒකත් එහෙම ද ?
    අර සාක්කුවට පැකට් ගණන් දා ගත්ත සීන් ද ?
    :rolleyes::D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔය ඉතින් අපිව නිකන් ඕවට ගාවගන්න එපා
    ඔය කිව්ව නේද මේක සයිට් එකේ කියන්න එපා කියල
    මම බලන් හිටිය ඔයා රතු හැට්ටිව තියාගෙන තව කෙල්ලෙක් නෑ වගේ රගපලා එලකිරි එකෙනුත් කෙල්ලෙක්ව දාගන්නයි යන්නෙ
    අයියා ඒව නම් කාඩ වැඩ හොදේ


    :rolleyes::rolleyes: කොහොම හරි අනිතිමේදි මං ජීවිත කාලයට ම තනිකඩයෙක් වෙයි වගේ :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ යාලුවා ඔයාගේ සහයක චරිතය නේ රගපැවේ..
    කොහොම වුනත් දෙන්නාගෙන් කවුද දන්නේ නෑ..
    වැඩිපුරම කැමති..
    :D

    මං එයාව දන්නෙ නැහැනෙ. මල් බබා කොහොම ද දන්නෙ නෑ