ආහ්, නියමයි කොල්ලෝ..
දැන් වගේ ආවේ.. ?![]()
ඇවිල්ලා ගිහිල්ලා ආයේ ආවා

ආහ්, නියමයි කොල්ලෝ..
දැන් වගේ ආවේ.. ?![]()

කෝ දැන් ඔයා හොයනව කියුව නේද?![]()

මං නෙමෙයි. මල් බබා වෙන්න ඕන.

ඔය ඉතින් අපිව නිකන් ඕවට ගාවගන්න එපා
ඔය කිව්ව නේද මේක සයිට් එකේ කියන්න එපා කියල
මම බලන් හිටිය ඔයා රතු හැට්ටිව තියාගෙන තව කෙල්ලෙක් නෑ වගේ රගපලා එලකිරි එකෙනුත් කෙල්ලෙක්ව දාගන්නයි යන්නෙ
අයියා ඒව නම් කාඩ වැඩ හොදේ

මාළුවන් රස විඳීම කොහොම වෙතත් අපිනම් ඒ සවාරිය එළට ම රස වින්ඳා
![]()


ඒ යාලුවා ඔයාගේ සහයක චරිතය නේ රගපැවේ..
කොහොම වුනත් දෙන්නාගෙන් කවුද දන්නේ නෑ..
වැඩිපුරම කැමති..![]()
ඇවිල්ලා ගිහිල්ලා ආයේ ආවා![]()

මේ මම ද......![]()





Ow Ow mamaa mee pana dagena hoyanawaaa.....![]()
Boru Act Epa Hode![]()

ane man Act karanna puluvannum Plastic Surgery ekak hari karagena naluvek venavane 

මෙහෙමයි මම විතරක් නෙවේ සහයක චරතය රගපෑවේ
ගොඩ දෙනෙක් ඉන්නවා මාලින්ගගේ හොදට මම විතරයි මෙතන හිටියේ අද
නැත්නම් කොත්තු මී සීන් හිටන් ඇදිල එනවා


Bye bye CenaMACHANLA EHENAM MAMA YANOOOOOOOOOOOO
KATTIYATAMA GOOD NIGHT KIWWA ONNA
BYE
SHOW EKA ELA
RAIGAMAYA @ GAMPALAYA

ඔය ඉතින් අපිව නිකන් ඕවට ගාවගන්න එපා
ඔය කිව්ව නේද මේක සයිට් එකේ කියන්න එපා කියල
මම බලන් හිටිය ඔයා රතු හැට්ටිව තියාගෙන තව කෙල්ලෙක් නෑ වගේ රගපලා එලකිරි එකෙනුත් කෙල්ලෙක්ව දාගන්නයි යන්නෙ
අයියා ඒව නම් කාඩ වැඩ හොදේ

කොහොම හරි අනිතිමේදි මං ජීවිත කාලයට ම තනිකඩයෙක් වෙයි වගේ 

ane man Act karanna puluvannum Plastic Surgery ekak hari karagena naluvek venavane
![]()
ඒ යාලුවා ඔයාගේ සහයක චරිතය නේ රගපැවේ..
කොහොම වුනත් දෙන්නාගෙන් කවුද දන්නේ නෑ..
වැඩිපුරම කැමති..![]()
ආහ්, නියමයි..
ඉතින් මචන්... අර නැවේ එහෙම ගියේ නැද්ද ?![]()
