(EK Radio)2010 Oct 20 - Discover with tckrockz

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්, ඔව්, ඒක නේ..
    මේ සාක්ෂිත් එක්ක ඔප්පු වෙන්නේ..
    රස විදපු හැටි..
    :P:lol:

    එහෙම රස විඳීමක් ගැනනම් නෙමෙයි මං අදහස් කළේ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මෙහෙමයි මම විතරක් නෙවේ සහයක චරතය රගපෑවේ
    ගොඩ දෙනෙක් ඉන්නවා මාලින්ගගේ හොදට මම විතරයි මෙතන හිටියේ අද
    නැත්නම් කොත්තු මී සීන් හිටන් ඇදිල එනවා

    ​

    ඒව ගැනනම් ඊයෙ මිඟාර කියුව නේද? කවුද ඒව කළේ කියලත් :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    ආහ්, ඒකත් එහෙම ද ?
    අර සාක්කුවට පැකට් ගණන් දා ගත්ත සීන් ද ?
    :rolleyes::D

    එහෙම එකක් නෙවෙයි
    අපි සෙට් එක නටනකොට
    මාලිංගයි එම්.එල්.එස්.කේ කාරයයි මාරු
    බලනකොට මුන් දෙන්නා හදල කන්න තියෙන කොත්තු මී කනවා හෝ ගලා

    දෙන්න එක්කම 8,9ක් වගෙ කලා
    අනිත් උන් බඩගින්නෙ

    ​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D Kamatii kiyana ekak...... :D mee eka nemee... mamaa ara dapu podi

    katawa koheda harii dakala tiyanawadaaa..... ;)

    ithin oyaala kiyana kenaa kamathi nahane mata? :P mannum oova danne nae :lol::lol:

    ah eeka dakala thiyanava kaage hari fb status ekaka da koheda
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    ඇයි රතු හැට්ට කාරි
    මොකද උනේ කෙල්ලට යහතින් ඉන්නවද

    ​

    මං දන්න රතු හැට්ටකාරියක් නැහැනෙ. ඉතින් ඔයා දන්න අය යහතින් ඉන්නව ද නැද්ද දන්නෙ නෑ :lol::lol: