කොහොම වුනත් දැන් එදා රස විදපු ගැන අලුත් තොරතුරු ටිකක් කියලා තියෙනවා වගේ..
අපේ මල් යාලුවා..![]()
ඒකත් අමූලික බොරුවක්. ඊයෙ මිගාර දැමූ පෝස්ට් දැක්කනම් ඔයාට හොයාගන්න පුළුවන් ඇත්ත සිද්ධිය

කොහොම වුනත් දැන් එදා රස විදපු ගැන අලුත් තොරතුරු ටිකක් කියලා තියෙනවා වගේ..
අපේ මල් යාලුවා..![]()

Ithn Kella Gena Kiyanna Lejja Wenna Epa
Methana Kello Kawuruth Ne Ada Welawata

ehema siddiyak vune nathuva mokak gana kiyanna da?![]()
ඇයි බොල ඔයාගෙ කෙල්ල ගැන මම දන්නෙ කොහොමෙයි
මම දන්නව නම් දෙන්න හොරෙන් යන ගමන් ගැනත් හොයල දානව
මම කියන්නෙ දැන්වත් කෙල්ල ගැන කියන්න
ඒ කෙල්ල උනත් කැමති වෙයි ඔයා එයා ගැන හිතන්නෙ කොහොමද්ද කියල දැනගන්න
එයාගේ මේල් එක එහෙම තියෙනව නම් දෙන්න පීඑම් එකක් දාන්නම් ඔය ගැන
මොබයිල් එකේ අංකෙ දුන්නොත් සජීවීව සම්බන්ද කරගන්න පුලුවන්

ee mama dapu post ekata...eke teruma mata terennet naa.....![]()

ඔව් ඉතින් කට්ටියම දන්නවා කවුද කියලා

අදහසක්නම් නෑ. ඒත් මේ යන විදියට එහෙම වෙයි ද මන්ද![]()

ඔව්, ඉතින් හිතේ තියාගෙන ඉන්න හැම දෙයක් ම..
වමාරන්න ඕන වේලාව හරි..![]()

Haa Haa kawda api kiyana kenaaaa....namaa kiyanda balandaa
Hmmm...ehen tama issuwee....![]()
mata hoyaganna puluvan oyaala daapu e visthara valin 

ඇත්ත තිත්තයිලුනේ ඉතින්
කරල නෑ කියන්නෙ ඉතින් දැන් කාගෙන් ඕක වහන්නද
ඒ කෙල්ල දැක්කොත් ඔයාට කෙල්ලෙක් නෑ කියලා ඒ කෙල්ල අහයි ඔයගෙන්
මෙච්චර දවසක් මට ආදරේ කිය කියා කිව්වෙ බොරුද කියල
මෙහම බොරු කරන්න ගිහින් පවුල් ආරවුල් ඇතිවෙයි හොදේ අපි නෑ ඔන්න

Migara Kiyala Thiyenne Oya Gena Ne Itin

මම ඒ කාලේ හිටියේ නැහනේ![]()

ආහ්.. එහෙම ද ?
එළ..එහෙනම් ඒ ගැන හිතන්න ඕනේ නෑ..![]()
eka EK eke ektara Prasidda kenekge FB Status wala tibbeee......