(EK Radio)2010 Oct 20 - Discover with tckrockz

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කොහොම වුනත් දැන් එදා රස විදපු ගැන අලුත් තොරතුරු ටිකක් කියලා තියෙනවා වගේ..
    අපේ මල් යාලුවා..
    :P

    ඒකත් අමූලික බොරුවක්. ඊයෙ මිගාර දැමූ පෝස්ට් දැක්කනම් ඔයාට හොයාගන්න පුළුවන් ඇත්ත සිද්ධිය :rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ehema siddiyak vune nathuva mokak gana kiyanna da? :lol::lol:

    ඇත්ත තිත්තයිලුනේ ඉතින්

    කරල නෑ කියන්නෙ ඉතින් දැන් කාගෙන් ඕක වහන්නද
    ඒ කෙල්ල දැක්කොත් ඔයාට කෙල්ලෙක් නෑ කියලා ඒ කෙල්ල අහයි ඔයගෙන්

    මෙච්චර දවසක් මට ආදරේ කිය කියා කිව්වෙ බොරුද කියල
    මෙහම බොරු කරන්න ගිහින් පවුල් ආරවුල් ඇතිවෙයි හොදේ අපි නෑ ඔන්න

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි බොල ඔයාගෙ කෙල්ල ගැන මම දන්නෙ කොහොමෙයි
    මම දන්නව නම් දෙන්න හොරෙන් යන ගමන් ගැනත් හොයල දානව

    මම කියන්නෙ දැන්වත් කෙල්ල ගැන කියන්න
    ඒ කෙල්ල උනත් කැමති වෙයි ඔයා එයා ගැන හිතන්නෙ කොහොමද්ද කියල දැනගන්න

    එයාගේ මේල් එක එහෙම තියෙනව නම් දෙන්න පීඑම් එකක් දාන්නම් ඔය ගැන
    මොබයිල් එකේ අංකෙ දුන්නොත් සජීවීව සම්බන්ද කරගන්න පුලුවන්

    ඇයි දැන් ඔයානෙ එහෙම කෙනෙක් ගැන කියන්නෙ. මං එහෙම කෙනෙක් ගැන දන්නෙ නැති නිසා නෑ කියුව. ඔයා දන්න නිසානෙ කියන්නෙ. :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    67635_155071944530064_103768786327047_232237_954788_n.jpg

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අදහසක්නම් නෑ. ඒත් මේ යන විදියට එහෙම වෙයි ද මන්ද :rolleyes:

    කොහොම කොහොම හරි..
    ඔයාගේ ඒ වගේ සිතුවිල්ලක් තිබ්බත්..
    රතුහැට්ට කාරි නම් ඒ සිතුවිල්ල මෙලාහකටත් වෙනස් කරලා ඇති..
    :lol::P
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    ඇත්ත තිත්තයිලුනේ ඉතින්
    කරල නෑ කියන්නෙ ඉතින් දැන් කාගෙන් ඕක වහන්නද
    ඒ කෙල්ල දැක්කොත් ඔයාට කෙල්ලෙක් නෑ කියලා ඒ කෙල්ල අහයි ඔයගෙන්
    මෙච්චර දවසක් මට ආදරේ කිය කියා කිව්වෙ බොරුද කියල
    මෙහම බොරු කරන්න ගිහින් පවුල් ආරවුල් ඇතිවෙයි හොදේ අපි නෑ ඔන්න

    :lol: :lol: :yes: :lol: :lol: ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඇත්ත තිත්තයිලුනේ ඉතින්

    කරල නෑ කියන්නෙ ඉතින් දැන් කාගෙන් ඕක වහන්නද
    ඒ කෙල්ල දැක්කොත් ඔයාට කෙල්ලෙක් නෑ කියලා ඒ කෙල්ල අහයි ඔයගෙන්

    මෙච්චර දවසක් මට ආදරේ කිය කියා කිව්වෙ බොරුද කියල
    මෙහම බොරු කරන්න ගිහින් පවුල් ආරවුල් ඇතිවෙයි හොදේ අපි නෑ ඔන්න

    එහෙම නැවේ හමුවුණ ගැහණු ළමයෙක් නැති නිසා අවුලක් වෙන්නෙ නැ :lol::lol: