(EK Radio)2010 Oct 20 - Discover with tckrockz

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    එලට TCK Rock Show එක කලා මැක්ස ෆන් එකක් ගත්තා

    කාගෙ කාගෙත් වෙස් මුහුණු ගැලවුන්න අද,බොරුව උනත් හැමදාම කරන්න බෑ ලුනේ

    මොනා උනත් එල සෝන්ග්ස් ශෙට් එකක් ගියා

    සුභ රාත්‍රියක් සුභ දවසක් වෙවා සියලුදෙනාට

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක නේ..
    මුලදි ඔයා කිව්වේ රතු හැට්ට කාරිව නම්.
    දන්නේත් නෑ කියලා..
    :rolleyes::rofl:

    ඉතින් දන්නෙ නෑ තමයි. මං කියුවෙ නැටුම් දිහා බලාගෙන හිටිය කියල ඔයා ඇහැව්වනෙ මං පිළිගන්න එකක් කියන්න කියල. ඒකට කියුවෙ. එතන එයා හිටිය ද නැද්ද කියල මං දන්නෙ නෑ :D නටපු අයගෙ පින්තූරත් ඇති බොහෝවිට අර මල් බබා දුන්න ලින්ක් ‍එකේ. ගිහින් බලන්න :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ආයිත් අහල
    සියල්ල සත්‍ය බවට මා සාක්ෂි ඇතුවම සදහන් කර ඇත

    සත්‍ය අසත්‍ය කොහොම වුනත්..
    ඉදිරියේ දි නම්.. මගුලක් අපිට හොරෙන් කරන එක නම් ශුවර්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්ත වුනත් පිලිගන්න මුලදි අමාරුයි නේ කාටත්. :lol:

    පිළිගන්න, හංගන්න දේවල් නෑ මට :lol::lol: ඒක නිසා මං කියපු දේවල් පිළිගැනීම නොගැනීම ඔයාල සතු කාරියක්නෙ :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් දන්නෙ නෑ තමයි. මං කියුවෙ නැටුම් දිහා බලාගෙන හිටිය කියල ඔයා ඇහැව්වනෙ මං පිළිගන්න එකක් කියන්න කියල. ඒකට කියුවෙ. එතන එයා හිටිය ද නැද්ද කියල මං දන්නෙ නෑ :D නටපු අයගෙ පින්තූරත් ඇති බොහෝවිට අර මල් බබා දුන්න ලින්ක් ‍එකේ. ගිහින් බලන්න :lol:

    කලකදී රහ උනත් කලකදී වහ වෙනවලු

    ඇත්ත තිත්තයි කියලත් කියනවා

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාලිංග අයියාගේ වෙස් මුහුණ ගැලෙවුවා අද එහෙනම්
    අපි ගියා බායි බායි කිව්ව ටටා කිව්වා පස්සෙ සෙට් වෙමු
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela ela niyameta kalaa adath kattiyama. TCK ha Woof niyameta kalaa. e vage ma ekathu vuna Guest tath bohomath ma sthuthi. lassana sindu set ekak ma play kalaa. Request, Dedicate dunna. mada gahavva. mada navva. muladinum TCK ehemath mada tikak naava da koheda lolz. kattiyama adath fun ekak gaththa kiyala hithenava. sthuthi e venuven.

    e vage ma GT ayya athulu Radio Team ekatath sthuthiya. hamadama vage me vage Radio ekak apita thiyenne eyala nisaa.

    mada gahamin, mada valin ma naavamin thread eke posts daapu hamootamath sthuthi. eyaala nisaa thread eka vage ma Radio ahana ekath hamadama vage rasavath. sindu request karapu, dedicate kala, chat kala ha Radio ahapu samootama sthuthivantha venava.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉතින් දන්නෙ නෑ තමයි. මං කියුවෙ නැටුම් දිහා බලාගෙන හිටිය කියල ඔයා ඇහැව්වනෙ මං පිළිගන්න එකක් කියන්න කියල. ඒකට කියුවෙ. එතන එයා හිටිය ද නැද්ද කියල මං දන්නෙ නෑ :D නටපු අයගෙ පින්තූරත් ඇති බොහෝවිට අර මල් බබා දුන්න ලින්ක් ‍එකේ. ගිහින් බලන්න :lol:

    කොහොම හරි ඒ කෙල්ලගේ හැට්ටේ රතු කියලා
    ඔයා පිලිගත්තේ ඒ කෙල්ලව දැක්ක හින්දා නේ..
    :D:P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පිළිගන්න, හංගන්න දේවල් නෑ මට :lol::lol: ඒක නිසා මං කියපු දේවල් පිළිගැනීම නොගැනීම ඔයාල සතු කාරියක්නෙ :rofl:

    අපි පිලිගත්තත් නැතත් කමක් නෑ..
    ඔයාලා දෙන්නා සතුටින් ඉන්නවා නම් එච්චරයි..
    :D
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ela. show eka hodata karaaa....song tikat hit song tikak..ee wagema ela fun ekak gatta...

    Best Of Luck TCK & Woof ~ !

    images

    &

    GN8T Elakirians ~ !

    AddEmoticons00518.gif