එලට TCK Rock Show එක කලා මැක්ස ෆන් එකක් ගත්තා
කාගෙ කාගෙත් වෙස් මුහුණු ගැලවුන්න අද,බොරුව උනත් හැමදාම කරන්න බෑ ලුනේ
මොනා උනත් එල සෝන්ග්ස් ශෙට් එකක් ගියා
සුභ රාත්‍රියක් සුභ දවසක් වෙවා සියලුදෙනාටම
වෙළද දැන්වීමක් ගියාද
man mea radio eken record karagatha ekak ban. Nikan jolly ad ekak wage hithuna ekai dame. ehema ekak newi!
ඒක නේ..
මුලදි ඔයා කිව්වේ රතු හැට්ට කාරිව නම්.
දන්නේත් නෑ කියලා..![]()
නටපු අයගෙ පින්තූරත් ඇති බොහෝවිට අර මල් බබා දුන්න ලින්ක් එකේ. ගිහින් බලන්න 
ඇත්ත වුනත් පිලිගන්න මුලදි අමාරුයි නේ කාටත්.![]()
man mea record eken record karagatha ekak ban. Nikan jolly ad ekak wage hithuna ekai dame. ehema ekak newi!
![]()

ආයිත් අහල
සියල්ල සත්‍ය බවට මා සාක්ෂි ඇතුවම සදහන් කර ඇත
ඇත්ත වුනත් පිලිගන්න මුලදි අමාරුයි නේ කාටත්.![]()

ඒක නිසා මං කියපු දේවල් පිළිගැනීම නොගැනීම ඔයාල සතු කාරියක්නෙ 
ඉතින් දන්නෙ නෑ තමයි. මං කියුවෙ නැටුම් දිහා බලාගෙන හිටිය කියල ඔයා ඇහැව්වනෙ මං පිළිගන්න එකක් කියන්න කියල. ඒකට කියුවෙ. එතන එයා හිටිය ද නැද්ද කියල මං දන්නෙ නෑනටපු අයගෙ පින්තූරත් ඇති බොහෝවිට අර මල් බබා දුන්න ලින්ක් එකේ. ගිහින් බලන්න
![]()
dan kata wenas wenawada
මුලදි කොහොමත් කට්ටිය පිලිගන්නේ නෑ නේ..
අපේ අවධානය යොමු වෙයි කියන බයේට..

ඉතින් දන්නෙ නෑ තමයි. මං කියුවෙ නැටුම් දිහා බලාගෙන හිටිය කියල ඔයා ඇහැව්වනෙ මං පිළිගන්න එකක් කියන්න කියල. ඒකට කියුවෙ. එතන එයා හිටිය ද නැද්ද කියල මං දන්නෙ නෑනටපු අයගෙ පින්තූරත් ඇති බොහෝවිට අර මල් බබා දුන්න ලින්ක් එකේ. ගිහින් බලන්න
![]()

පිළිගන්න, හංගන්න දේවල් නෑ මටඒක නිසා මං කියපු දේවල් පිළිගැනීම නොගැනීම ඔයාල සතු කාරියක්නෙ
![]()