(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සචි අද ඉන්ටර්විව් එනවා කියලා දන්නේ නැතිව ද ඇවිල්ලා තියෙන්නේ..
    හරි නම් යාලුවන්ගේ නම් ලියාගෙන හරි එන්න තිබ්බා..

    මම කිව්වේ එළකිරි යාලුවන්ගේ යුසර් නෙම් එක..

    දැන් කට්ටියට තේරුම් යයි සචිගේ තරම.. :D

    :yes::yes::yes::yes:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    සචි අද ඉන්ටර්විව් එනවා කියලා දන්නේ නැතිව ද ඇවිල්ලා තියෙන්නේ..
    හරි නම් යාලුවන්ගේ නම් ලියාගෙන හරි එන්න තිබ්බා..

    මම කිව්වේ එළකිරි යාලුවන්ගේ යුසර් නෙම් එක..

    දැන් කට්ටියට තේරුම් යයි සචිගේ තරම.. :D
    උඹ දන්නෙ නැති උනාට අනික් උන් දන්නවා බං :D:P:P ( රැං ගොජිනක් කියලා)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ පෙරේරා මොකද මේ.....
    8.gif

    කොල්ලා සල්ලි තිබ්බනම් කෝක් බොනවද ?
    7.gif

    සල්ලි නැති නිසා තමා කෝක් බිලා තියෙන්නේ!
    7.gif

    ඇතත්ටම සුස් ගත්ත ගැනු ළමයා කවුද අපිටත් කියන්නකෝ.....
    6.gif

    කොල්ලා ෆුල් අප්සෙට් එකේ ඉන්නේ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කට්ටිය එහෙනම් සෙට් වෙන්න
    මේ ගොන් ඩබලව මඩ වලේ ඔබන්න:D:P
     

    buddhi9077

    Member
    Jan 25, 2007
    3,411
    81
    0
    **********
    ane akkala denna poddak saddeta katha kerenewada..mokada man headphone eka dagena ahanne...ahenne nathi nisa sound wadi kerenewa..eka parata song eka danakota kana palenna enewa..poddak haiyyen denna katha kerannoooooooooooooooooooooo...wade maru nagala yanewa sadde poddak wadi unanam kiyla wadak na...:rolleyes:
    www.ekradio.tk:nerd::nerd: