අනිවාර්යෙන් ම එහෙම වෙන්න විදියක් නෑ කිව්වොත්
ඒක වැරදි කියලා සචි ම කියයි තව ටිකකින්..![]()
සෑහෙන වෙලාවක ඉඳලා මූ ඕක අහනවා නේ සිරාවටම

බේරෙන්න දෙයක් ඉතුරු කලේ නෑනෙ බොලාලා ටික![]()
monawa hari sera deyakමිස්ටිරියස් විදුරුවක් තියාගෙන මොනවා බොනවා ද දන්නේ නෑ..
අරෙන් සචි බිලා වගේ කියවනවා..![]()

මිස්ටිරියස් විදුරුවක් තියාගෙන මොනවා බොනවා ද දන්නේ නෑ..
අරෙන් සචි බිලා වගේ කියවනවා..![]()

Balamu Balamu

ඔය සඳ මිතුරි අහන්නෙ රාජ් compose කරපු හින්දා කියලත් කියන ලදී ලූ!