(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොන්ඩේ වෙනස් කලා ද ?
    එහෙම නැත්නම්.. කොන්ඩේ වෙනස් කරන්න වුනා ද ?

    නෑ, මං ඇහුවේ මුහුණට බණින්න ගිහිල්ලා
    කොල්ලෙක් හින්දා කොන්ඩේ කපන්න වුනා ද කියලා..

    පෙරේරගෙ ඒ ප්‍රශ්නෙට උත්තර දුන්න විදිය හරි නෑ
    අපි නම් සෑහීමකට පත් වෙන්නෙ නෑ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බ්ව්වෑහ්!
    පේන්නෙ නෑ මල් බබා අහපු ඒවයෙන් ඒ නෝනාට ඩෝං ගිහිං:oo:

    එහෙනම් ගිය සතියේ මම කාපු මඩ වලට මොනා වෙයිද?

    :rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සචි වතුර විදුරුවක් කියලා ගියා ද ?
    එහෙම නැත්නම් වෙනත් දෙයක් වෙනුවෙන් හදිසියෙන් ගියාද දන්නේ නෑ නේ..

    ආහ් පෞද්ගලික දේවල් අහන්න එපා කිව්වා නේ..
    වැරදුනා.. :P
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    s5g2vc.jpg
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France

    එහෙනම් ගිය සතියේ මම කාපු මඩ වලට මොනා වෙයිද?

    :rolleyes:
    උඹට සතියේ බයිට වෙලා පුරුද්දක් තිබුණාට සචීට එහෙම නෑ වගේනේ :P
    ඇවිල්ලා සෙට් එකවම රිපෝට් කරයිද දන්නෙත් නෑ :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    සිරාවටම කිව්වෙ කොල්ලා
    එයා කොණ්ඩයක් ගැන කිව්ව
    අපි ඇහුවෙ මුණ වෙනස් උනේ කොහොමද කියලා
    එකෙන්ම පේනවා එයා ඒ ප්‍රශ්නෙ මගහරිනව කියල
    :yes::yes:

    සචී තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පෙරේරගෙ ඒ ප්‍රශ්නෙට උත්තර දුන්න විදිය හරි නෑ
    අපි නම් සෑහීමකට පත් වෙන්නෙ නෑ

    සචි හැම උත්තරයකටම හරියට පිලිතුරු දෙන්නේ නෑ හරියට..
    මුහුණට බනින්න දන්නවා නම්.
    මේවාටත් හරියට උත්තර දෙන්න දැනන් හිටියා නම් නේ හරි..

    මොනවා වුනත් සචිට ආදරේ ගැන හරි වැටහිමක් නම් නෑ වගේ..
    :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹට සතියේ බයිට වෙලා පුරුද්දක් තිබුණාට සචීට එහෙම නෑ වගේනේ :P
    ඇවිල්ලා සෙට් එකවම රිපෝට් කරයිද දන්නෙත් නෑ :lol:

    මම නම් බයිට් වෙයි. :P
    කට නිසා බේරුනා. බාල්දි පිටින් මඩ ගෙනාවෙ කට්ටිය.
    ඒවා කියන්න බෑ. හෙට උදේ ලොග් වෙන්න බැරි උනොත් :dull: බඩුම තමා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    සචි හැම උත්තරයකටම හරියට පිලිතුරු දෙන්නේ නෑ හරියට..
    මුහුණට බනින්න දන්නවා නම්.
    මේවාටත් හරියට උත්තර දෙන්න දැනන් හිටියා නම් නේ හරි..

    මොනවා වුනත් සචිට ආදරේ ගැන හරි වැටහිමක් නම් නෑ වගේ..
    :rofl:

    ඒකට මම ගිය සතියේ. දුන්නා ඇට්ටි හැලෙන්න. :rofl: