(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    33497_421292856385_83966066385_5310717_5033069_n.jpg



    මෙන්න මෙතන ඉන්නේ රතුපාට එකක් ඇදගෙන කලු පාට ඉරි ඉරි ඇදගෙන ඉන්නෙ මාලීංගගේ කෙල්ල තමයි

    මාලිංග දැන් නම්..
    කෙල්ලත් එක්ක එබිකම් කරයි මේ පැත්තට ..
    :P
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මේ ඔය දෙන්න මල් පැකේජ් එකක් thru කතා කරන්නකෝ
    දැන් අපේ ගෙස්ට්ව ගේන්න ප්‍රෝග්‍රෑම් එකට :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    33497_421292856385_83966066385_5310717_5033069_n.jpg



    මෙන්න මෙතන ඉන්නේ රතුපාට එකක් ඇදගෙන කලු පාට ඉරි ඉරි ඇදගෙන ඉන්නෙ මාලීංගගේ කෙල්ල තමයි


    මතකයි. මගේ ගාව තියනවා පැහැදිලි ඡායාරූපයක්
    :rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    බලමු මේ රතු හැට්ටකාරි කවුද කියලා. මාලිංගයා හිටියේ උපාසක මහත්තයා වගේ. මූ මාත් එක්ක නේවි බස් එකෙත් ආවානේ. ඔය කේස් එක කිව්වේ නෑ නේ.

    මාලිංගයා හොරෙන්ම මාළු බාන්න ගියාට..
    හැමෝටම ආරංචි වේලා හොරේ.. :lol: