Final Project එකක් ඕනෙ...Plz Help

Jul 10, 2008
2,273
37
0
Colombo
Machanz la

මට ඕනෙ Bs.C computer degree එකක කරපු Final Project එකක් හොයා ගන්න.
documentation එකත් එක්ක දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියනවද.

VB.NET වගේ language එකකින් කරපු එකක්

තියෙනවනම් මට PM එකක් දෙනවද ?
:)
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Machanz la

    මට ඕනෙ Bs.C computer degree එකක කරපු Final Project එකක් හොයා ගන්න.
    documentation එකත් එක්ක දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියනවද.

    VB.NET වගේ language එකකින් කරපු එකක්

    තියෙනවනම් මට PM එකක් දෙනවද ?
    :)

    කොහේ ඩිග් එකකට සබ්මිට් කරන්නද බන්
     
    Blaster1234

    Member
    Jan 10, 2009
    453
    12
    0
    Colombo
    Machanz la

    මට ඕනෙ Bs.C computer degree එකක කරපු Final Project එකක් හොයා ගන්න.
    documentation එකත් එක්ක දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියනවද.

    VB.NET වගේ language එකකින් කරපු එකක්

    තියෙනවනම් මට PM එකක් දෙනවද ?
    :)

    mna laga nam ona tharam projects thiyenawa
    gana keeyada