Toyota Allion

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    go for a premio 2008-2009 58 kata aran denna puluwan F grade
    multifunction, reverse camera etc.... fully loaded ekak!!! unregistered and only done 50,000.

    pictures ehema oninam rep eka danna!!!!

    මචන් ඔක්ෂන් ග්‍රේඩ් එක මොකක්ද ???
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ow machan ow
    kihuwala balahankoo poddak
    dehiwala rd eke th tyenawa sale wala

    ඕකේ බ්‍රදර් මම චෙක් කරල බලන්නම්.........2010 ගෙනත් සෙල් වල විකුනන කවුරුත් 65 වලින් අඩුව දෙන්නේ නෑ මම දන්න තරමින්.....කොකටත් චෙක් කරල බලන්නම්
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ඕකේ බ්‍රදර් මම චෙක් කරල බලන්නම්.........2010 ගෙනත් සෙල් වල විකුනන කවුරුත් 65 වලින් අඩුව දෙන්නේ නෑ මම දන්න තරමින්.....කොකටත් චෙක් කරල බලන්නම්

    poddak chek karahan mata sale eke name ekanama meter ne
    math last week eke vehicles balagena giya aha ahaa digatama so meter ne kokada kiyala kohuwala keels super market ekata meha kohoma hary achervers eka laga sale eka machan :)
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    poddak chek karahan mata sale eke name ekanama meter ne
    math last week eke vehicles balagena giya aha ahaa digatama so meter ne kokada kiyala kohuwala keels super market ekata meha kohoma hary achervers eka laga sale eka machan :)

    තෑන්ක්ස් බ්‍රදර් ඩීටෙයිල් එකට මම හෙට චෙක් කරල බලන්න ට්‍රයි එකක් දෙන්නම්
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Look at this place.....cheaper to get it directly from these guys...almost next to no middle man charges.....

    my bro-in-law got his off these guys....:D

    http://www.batfa.com/new_car_toyota_allion.htm

    give it a try.....

    යාලුවා මේක ලංකවෙ වරයෙන් නිදහස් කරනකොට කීයක් උනාද අවසාන මිල ????

    මෙ වාහනයේ මේ ප්‍රයිස් එකට මොන මොන ඔප්ෂන්'ස් ද තිබුනේ.......???

    මොකක් හරි අවුලක් උනොත් මෙයලගෙ ලංකවෙ එජන්ට්ල ඉන්නවද ??
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ow machan ow
    kihuwala balahankoo poddak
    dehiwala rd eke th tyenawa sale wala

    මචන් මෙහෙම සීන් එකක් තියලු ලංකවෙ සෙට් එකක්......බෙසික් වෙහිකල් එක අරන් ජපානෙදි ෆුලි ලොඩඩ් කරල දානවලු එහෙන උනම ගාන අඩුයිලු.... අරුන් එහෙම කරන සෙට් එකක්ද දන්නෙ නෑ.......හැබැයි එහෙම කලාම කම්පෙණි එකෙන් ෆුලි ලොඩඩ් ආව එවා නෙමේ
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    යාලුවා මේක ලංකවෙ වරයෙන් නිදහස් කරනකොට කීයක් උනාද අවසාන මිල ????

    මෙ වාහනයේ මේ ප්‍රයිස් එකට මොන මොන ඔප්ෂන්'ස් ද තිබුනේ.......???

    මොකක් හරි අවුලක් උනොත් මෙයලගෙ ලංකවෙ එජන්ට්ල ඉන්නවද ??

    i think he spent about 10k extra to get it done at customs.....:nerd:

    i'll check and tell you.....
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    i think he spent about 10k extra to get it done at customs.....:nerd:

    i'll check and tell you.....

    මච්න් උබ කියන විදිහට ප්‍රයිස් එක වෙන්න 38 වගෙ....ඒක කීයටවත් වෙන්න පුලුවන් දෙයක් නෙමේ :no::no::no:
     
    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    Machan aluth Allion eka 2007/2008 new model eka 52 indala ganna puluwan...tikak mahansi wunoth umbe budget ekata ekak hoya ganna bari na..:yes::yes:
    Private import karana aya innawa ehema aduwata dena..thawa ehema import karala wikuna ganna bari dial ehemath innawa...ee wage ekek set wennath puluwan..:rolleyes::rolleyes:
    Eeka nisa tikak hondata hoyala balapan..:):)
    Meka parana model nisa umba e langata wikunana kotath poddak case wenawa..eeka nisa aluth ekakata palayan..thawa 2k,3k set karan....:yes::yes:

    ඔව් මචන් 260 එක 52 ඉදන් තියනවා. එත් මචන් ම්යිලේජ් එක වැඩියි. පට්ට ගහපුව. 40000ක් විතර දුවපුවා. මේ කන්ඩිෂන් 260යක් ගන්න 56 ක් වත් යනව මචන් :rolleyes: