Toyota Allion

ekrox

Member
Sep 11, 2009
577
22
0
මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු හැමෝටම ස්තුතියි!
2008 260 යක් ගත්තා:D

29n85me.jpg

2cfs0ic.jpg

990uur.jpg

10egdu9.jpg



Allion NZT 260 2008
Unregistered
Mileage 12000 (Almost Brand New)
Tv dvd gps Intelligent key, push start (full option) + Alloys
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අයිය ඊයේ 260 ෆුල් ලොඩඩ් එකක් දාල මතක විදිහට 10,000 දුවල තියෙන්නේ ........ 49යි ඇස්ටිමෙට් කලෙ......... ගත්ත පොරට එකට කොස්ට් වෙන්න 40 වගෙලු මොකක්ද ටැක්ස් 25% අඩුයිලු පොරට
     

    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    ඔව් මචන් එ 50-56 range එකට යනවා. 50 ටත් එකක් සෙට් උනා. එකේ කන්ඩිෂ්න් මදි බන්
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔව් මචන් එ 50-56 range එකට යනවා. 50 ටත් එකක් සෙට් උනා. එකේ කන්ඩිෂ්න් මදි බන්

    මම පුලුවනි උනොත් ෆොටො ටික දාන්නම් එකත් සුදු තමා කලර් එක