Toyota Allion

foxhill2day

Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    Machan aluth Allion eka 2007/2008 new model eka 52 indala ganna puluwan...tikak mahansi wunoth umbe budget ekata ekak hoya ganna bari na..:yes::yes:
    Private import karana aya innawa ehema aduwata dena..thawa ehema import karala wikuna ganna bari dial ehemath innawa...ee wage ekek set wennath puluwan..:rolleyes::rolleyes:
    Eeka nisa tikak hondata hoyala balapan..:):)
    Meka parana model nisa umba e langata wikunana kotath poddak case wenawa..eeka nisa aluth ekakata palayan..thawa 2k,3k set karan....:yes::yes:

    Hmm dats tru. if u resell this allion u will loss 5-6 lax. defntly u can byu a new model allion for 52 lax. choice is up 2 u. bt allion is better dan axio
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් උඹ ඇලියන් 2010 ගන්නවනම් අපිට පුලුවන් බ්‍රැන්ඩ් නිව් එක 61.5 වල ඉදන් වගෙ ගෙනත් දෙන්න....උඹට ඔනෙනම් 2007 , 2008 , 2009 රීකන්ඩිෂන් දෙන්න පුලුවනි ප්‍රයිස් මම හෙට උදේ චේක් කරල කියන්නම්.......මම දැන් මෙක දැක්කෙ නැත්තම් අදම චෙක් කරල කියන්න තිබුන...... උබේ ගානට උබට හොද වෙහිකල් එකක් සෙට් කරන්න පුලුවනි වෙයි
     
    Last edited:

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    meka scope light da tiyenne.......back light ekath malak wage ekada tiyenne....
    ehenam 46k wage wenawa.........
    eth silver thama aula...winered wage una nm ela.......
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Yes go for an Axio..... 40-45 range ekata ganna puluwan

    මචන් ඕනිනම් X ග්‍රේඩ් ගෙනත් දෙන්න පුලුවනි 38 වල වගේ ඉදන් ඔක්ෂන් ග්‍රේඩ් 4.5 වගෙ වෙන
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    meka scope light da tiyenne.......back light ekath malak wage ekada tiyenne....
    ehenam 46k wage wenawa.........
    eth silver thama aula...winered wage una nm ela.......

    240 පරණයි නෙද මම හිතන්නෙ 50 වලට 260 එකක් ගන්න පුලුවනි වෙයි
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    recondition 65 brand new 80 withara

    80 ට ගන්න පිස්සුද බන් .......260 2010 බ්‍රැන්ඩ් නිවි 61.5 ඉදන් ගෙනත් දෙන්න පුලුවන් ......80 ට ගන්නවනම් නියම ටොයෝට මර්ක් X එකක් වගෙ ගන්න පුලුවන්
     
    • Like
    Reactions: foxhill2day

    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    80 ට ගන්න පිස්සුද බන් .......260 2010 බ්‍රැන්ඩ් නිවි 61.5 ඉදන් ගෙනත් දෙන්න පුලුවන් ......80 ට ගන්නවනම් නියම ටොයෝට මර්ක් X එකක් වගෙ ගන්න පුලුවන්

    rep added 4da usful info
     
    • Like
    Reactions: mcj1983

    kasun21

    Member
    Oct 21, 2007
    197
    1
    0
    go for a premio 2008-2009 58 kata aran denna puluwan F grade
    multifunction, reverse camera etc.... fully loaded ekak!!! unregistered and only done 50,000.

    pictures ehema oninam rep eka danna!!!!
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    go for a premio 2008-2009 58 kata aran denna puluwan F grade
    multifunction, reverse camera etc.... fully loaded ekak!!! unregistered and only done 50,000.

    pictures ehema oninam rep eka danna!!!!

    මච්න් උඹට ඕනෙනම් කියහන් 2010 ඇලියන් & ප්‍රෙමිරො 61.5 ඉදන් ගෙනත් දෙන්න පුලුවන් .............. 0 මයිලේජ් (බ්‍රැන්ඩ් නිවු ;) )