අද අපේ රටේ සමාජ අසහනයක් තියෙනවා. මම දේශපාලනය ගැන කථා කරන්නේ නෑ. නමුත් ලංකාවේ සමාජමය හා ආර්ථිකමය අස්ථාවරභාවය නිසා තරැණ පිරිස බොහෝවිට දැඩි පීඩනයෙන් ඉන්නේ. ඒක නිසා තමයි මෙච්චර අපචාර සිද්ධ වෙන්නේ. ඒවා වලක්වන්න Porn තහනම ඉවත්කරනවාට වඩා තරුණ දරුවන් ආගමික අංශයට නැඹුරැ කලොත් ඉතා වටිනවා. Porn වලින් ලැබෙන්නැති බොහෝදෙවල් ආගම ධර්මයෙන් ලැබෙනවා. ආගමික හැදියාව තිබුනු කෙනෙක් කවදාවත් අපචාර වලට යොමුවෙන්නේ නෑ. කාමය කියන්නේ තාවකලික සතුටක්. ඒක නිසා මිනිස්සු ගොඩාක් දුක් වලට මුහුන දෙනවා. ලිංගික අසහනය දුරුකරන්න හොඳම විසඳුම මීට වඩා ආගමික දෙවල් වලට තරුණයා යොමුකරවන එක. ඒක Pron Allow කරනවාට වඩා ගොඩක් අමාරු වෙන්න පුලුවන්. නමුත් එය ඉතාම ප්රතිඵලදායකයි. මිනිස්සුන්ට තමන්ගේ හැඟීම් පාලනය කරගන්න පුලුවන් සත්තුන්ට වගේ නෙවෙයි. සමාජයේ දූශන වලට පිලියමක් විදිහට Porn Unblock කරන එක ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්
රාගය කියන්නේ ගින්නක්. ඒක නිවන්න තවත් ගින්නකින් බෑ. වතුරෙන්ම තමයි ඒක නිවන්න වෙන්නේ.
රාගය කියන්නේ ගින්නක්. ඒක නිවන්න තවත් ගින්නකින් බෑ. වතුරෙන්ම තමයි ඒක නිවන්න වෙන්නේ.

.