ithuru porn site tikath block karama, me wage dewal wadi wadiyen ahanna labei!

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අද අපේ රටේ සමාජ අසහනයක් තියෙනවා. මම දේශපාලනය ගැන කථා කරන්නේ නෑ. නමුත් ලංකාවේ සමාජමය හා ආර්ථිකමය අස්ථාවරභාවය නිසා තරැණ පිරිස බොහෝවිට දැඩි පීඩනයෙන් ඉන්නේ. ඒක නිසා තමයි මෙච්චර අපචාර සිද්ධ වෙන්නේ. ඒවා වලක්වන්න Porn තහනම ඉවත්කරනවාට වඩා තරුණ දරුවන් ආගමික අංශයට නැඹුරැ කලොත් ඉතා වටිනවා. Porn වලින් ලැබෙන්නැති බොහෝදෙවල් ආගම ධර්මයෙන් ලැබෙනවා. ආගමික හැදියාව තිබුනු කෙනෙක් කවදාවත් අපචාර වලට යොමුවෙන්නේ නෑ. කාමය කියන්නේ තාවකලික සතුටක්. ඒක නිසා මිනිස්සු ගොඩාක් දුක් වලට මුහුන දෙනවා. ලිංගික අසහනය දුරුකරන්න හොඳම විසඳුම මීට වඩා ආගමික දෙවල් වලට තරුණයා යොමුකරවන එක. ඒක Pron Allow කරනවාට වඩා ගොඩක් අමාරු වෙන්න පුලුවන්. නමුත් එය ඉතාම ප්‍රතිඵලදායකයි. මිනිස්සුන්ට තමන්ගේ හැඟීම් පාලනය කරගන්න පුලුවන් සත්තුන්ට වගේ නෙවෙයි. සමාජයේ දූශන වලට පිලියමක් විදිහට Porn Unblock කරන එක ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්
    රාගය කියන්නේ ගින්නක්. ඒක නිවන්න තවත් ගින්නකින් බෑ. වතුරෙන්ම තමයි ඒක නිවන්න වෙන්නේ.
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    1) ලිංගික අසහනය දුරුකරන්න හොඳම විසඳුම මීට වඩා ආගමික දෙවල් වලට තරුණයා යොමුකරවන එක.

    2) රාගය කියන්නේ ගින්නක්. ඒක නිවන්න තවත් ගින්නකින් බෑ. වතුරෙන්ම තමයි ඒක නිවන්න වෙන්නේ.

    1) child porn wadiyenma balana rata Pakistan kiyala, news walata kiwwa.

    2) wathura thamai, real sex or at least look at a naked girl's pic and masterbate!
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Banning porn sites will only help if the current education system provides some good information/facts about "Sex" in the curriculum ."Sex" should not be a restricted topic in this modern world.But of course discussion should be with in its limits .

    The main Problem about porn sites is ,they expose immature children to sex concepts which they can't bear up due to their small age and little experience in life.When a small child get accessed to the internet there isn't any control at all about what he will do/watch . So society will miss the opportunity to introduce these concepts of "sex" to that child in a acceptable manner.

    Adults should have the opportunity to view what they want/like to see.But I dont see any practicable and successful method to restrict these sites from only children .
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    1) child porn wadiyenma balana rata Pakistan kiyala, news walata kiwwa.

    2) wathura thamai, real sex or at least look at a naked girl's pic and masterbate!

    පකිස්ථානය වගේ රටවල යම් ආගමික අන්තවාදයක් තිබෙනවා. නමුත් ඉස්ලාම් ආගම නියමාකරයෙන් ගත්තොත් අන්තවාදී නෑ. සියලුම ආගම් වල තියෙනවා අපචාර වලින් වැලකෙන්න ඕනේ කියන එක. තමා නියමාකරෙන් අන්තවාදයට හසු නොවී ඒක පිළිපැද්දා නම් ආගමකින් ගන්න පුලුවන් සහනය ලැබෙනවා. පාකිස්ථානයේ අන්තවාදී බව නිසා තමයි ඒ රටේ මිනිස්සුන්ගේ අසහනය වැඩි වෙලා තියෙන්නේ. අන්තවාදී නොවන් මුස්ලිම් රටක් වන මාලදිවයිනේ ස්ත්‍රී දූශණ සිද්ධවෙන්නේ නැති තරම්. මාලදිවයිනේ අසභ්ය වෙබ් අඩවි සියල්ලම අවහිර කරලා තියෙනවා. නමුත් ඒකෙන් දූෂණ වැඩිවෙලා නෑ.

    කොහොම උනත් තිරිසන්නු වගේ රාගයට වහල් වෙන්න්නේ නැතිව හැඟීම් පාලනය කරගත්තානම් කාටවත් ගැටලුවක් නෑ
     
    uba mona loke innawada kiyalanam mung danne naha.

    Speaking in his weekly radio address, the president (Maldives) expressed deep concerns over the increasing number of cases of sexual abuse, rape and degrading treatment of children.

    uba wage ewun hithanne, neethi dammama, okkoma hari kiyala!
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    පකිස්ථානය වගේ රටවල යම් ආගමික අන්තවාදයක් තිබෙනවා. නමුත් ඉස්ලාම් ආගම නියමාකරයෙන් ගත්තොත් අන්තවාදී නෑ. සියලුම ආගම් වල තියෙනවා අපචාර වලින් වැලකෙන්න ඕනේ කියන එක. තමා නියමාකරෙන් අන්තවාදයට හසු නොවී ඒක පිළිපැද්දා නම් ආගමකින් ගන්න පුලුවන් සහනය ලැබෙනවා. පාකිස්ථානයේ අන්තවාදී බව නිසා තමයි ඒ රටේ මිනිස්සුන්ගේ අසහනය වැඩි වෙලා තියෙන්නේ. අන්තවාදී නොවන් මුස්ලිම් රටක් වන මාලදිවයිනේ ස්ත්‍රී දූශණ සිද්ධවෙන්නේ නැති තරම්. මාලදිවයිනේ අසභ්ය වෙබ් අඩවි සියල්ලම අවහිර කරලා තියෙනවා. නමුත් ඒකෙන් දූෂණ වැඩිවෙලා නෑ.

    කොහොම උනත් තිරිසන්නු වගේ රාගයට වහල් වෙන්න්නේ නැතිව හැඟීම් පාලනය කරගත්තානම් කාටවත් ගැටලුවක් නෑ

    machan me thread eka dapu eka modayek katha karala therumak na....:rolleyes:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    mehemai, rape cases ape rate ahanna labuna palamuweni sare nemei meka.

    eth api therum ganna one, kenek rape karanna tharam darunu widiyata, pelabenne ai kiyala.

    dan me Australiawe bohoma aduwen thamai rape cases gana ahanna hambawenne.

    ekata hetuwa,

    1) sex is a open thing - when a guy asks a girl out it usually mean they would make out at the end. Here, people accept that sex is a routine fact of life and not a taboo!

    2) there are strip clubs, night clubs and of course internet porn is not blocked

    So, the good result is, the men here are not that desperate to satisfy themselves by raping a woman, as there are other alternatives at finger tips.

    neethi kochchara haduwath, sex feelings kiyana basic necessity eka, walakwanna baha.

    හැබැයි ඔය කියන රටවලින් ම තමයි serial killers, bdsm ව ෙග් ෙද්වල් බිහි ෙවන්ෙනත්. eva thama lankawe naha.
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    serial killer kenek nemeida Sotthi Upali kiyanne :D?

    BDSM gana uba danne porn walin witharai mata penne

    soththi upali kiyanne kuliyata mini marapu marayek. namuth serial killer kenek yanu marayek ho mudal balaya balagana mini maranneku nowe.
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    කොහොමවෙතත් ඔය කිව්ව මානසික ලෙඩ්ඩු ප්‍රමාණය වැඩි වෙනවා පෝර්න් සයිට් තහනම් කරන එකෙන්.
    තිත්ත උනත් ඇත්ත.

    magula thama.. porn site tika wahala dana ekatanan ithin apita upset :lol:
    eth ithin uba oya kiyana kathawa e site walinma hadagaththa boru nidahasta karanawak.. :P
     
    Sasith90

    Member
    Jan 21, 2007
    800
    16
    0
    Negombo
    Pron Site Block kerapu nisa mewa wen na miniho, pron site wadi unamai mehema wenne ,
    eka therun ganin. pron site block kerala eka 100% hoda wadak