සිoහලයිනි අවදි වෙයව්!

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
මමත් මේ හඬ පටියට ඇහුම්කන් දුන්න. නමුත් ඔබ හිතින් මවාගත් දේවල් මුකුත් මේකෙ නැහැ. ලස්සන කෙල්ලෙක් ඉස්සරහට දානව කියන එක වැරදියි. කෙල්ල ලස්සන නිසා ඔබ වැරදි හැඟිමක් ඇති කර ගත්තට ඒ අය පලි නැහැ. ඔබ කියන්නෙ බඩු විකුණන්නයි ආගම් ප්‍රචාරය කරන්නයි යන්න ඕන අවලස්සන කෙල්ලො විතරයි කියලද ?
මුදල් වලට ආගම් වෙනස් කරන කථාවක් මෙතන සිදු වෙලා නැහැ නේද ? ඔවුන් මුදල් ගැන එක වචනයක්වත් කථා කලාද? මේ ඔක්කොම ඔබේ හිතින් මවා ගත්තු දේවල් විතරයි. ඔවුන් කෙරුවෙ ඔබට කියවන්න සඟරාවක් දීල ගිය එක විතරයි. ඔබට කිසිම බල කිරීමක් හෝ බලපෑමක් සිදුකලේ නැහැ. එය කියවීම හෝ නොකියවීම ඔබේ අයිතියක්. නමුත් ඔය කථා කරපු කොල්ල වගේ මෝඩ කථා කියල නම් ඔවුන්ගේ ආගමට හරවගන්න බැරි වෙයි. ධර්ම ප්‍රචාරය සඳහා ඊට වඩා සුදුසු අය යවන්න තරම්වත් දැනුමක් ඔය ජෙහෝවගෙ කට්ටියට නැතිවීම හාස්‍යයට කරුණක්. මමත් ඔය වගේ මූලධර්මවාදී ආගම් වලට කිසිසේත්ම කැමති නැහැ. නමුත් සාමකාමී ලෙස ඔවුන්ගේ ආගමේ පණිවිඩය රැගෙන යාම ගැන අපි විරුද්ධ වෙන්නෙ කොහොමද? අපේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාත් අමෙරිකාව, යුරෝපය වැනි අබෞද්ධ රටවල ජනයාට බුදු දහම ප්‍රචාරය කිරීමත් එතකොට වැරදිද ?
අද මිෂනාරි ඉරිදා. ලොව පුරා කිතුදහමේ සුභාරංචිය ප්‍රචාරය කරන දිනය අදයි. මම කතෝලිකයෙක්. කැමති නම් මටත් බැන්නට කමක් නැහැ.

අනෙ බන් උඹ බබා.මුන් මෙහෙම ගෙවල් වලට එන්නෙ මුන්ට ගෙවල් වල කරන්න දෙයක් නැති නිසා......
දැන් හරි නෙ??:lol::lol::lol::lol:
 
Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
Yes This is a new trend these people used from recently. They used young and beautiful girls as a bate for expose their useless Methods (actually we can't say those are Religion).

I have experience that two beautiful girl force their boyfriends (they are Buddhist) to convert their religion if they want to Marry them.

Those girls went Church that situated end of the new Baseline road at Kirulapone.

අනිවා මචන්!!:angry::angry::angry:
 
panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    nathi wenna dayak thiyanawada :lol:

    udey paandarama mey nariyawa dakala dawasa mage musala wei da danne naha:rolleyes::rofl:
    ane harak patiyo LANKAWE 70% , 75% inne Buddhist
    meka sinhalayage deshaya aawagema baudda deshaya
    ubala wage uuru jaathiyak mechchara kal lanakwe thiyagena hitapau eke
    nambuwawath thiyela kata puka wahan hitapan
    ubala mona baila gahuwath ubaltaa watila inna thiyenny lankawa witharai aaka mathaka thiyaganin
    methana Pakistan Flag eka daagena Pakistaneyta pitipassa alluwata , ubalawa kawadawath Pakistan nen ganan ganne naha
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මමත් මේ හඬ පටියට ඇහුම්කන් දුන්න. නමුත් ඔබ හිතින් මවාගත් දේවල් මුකුත් මේකෙ නැහැ. ලස්සන කෙල්ලෙක් ඉස්සරහට දානව කියන එක වැරදියි. කෙල්ල ලස්සන නිසා ඔබ වැරදි හැඟිමක් ඇති කර ගත්තට ඒ අය පලි නැහැ. ඔබ කියන්නෙ බඩු විකුණන්නයි ආගම් ප්‍රචාරය කරන්නයි යන්න ඕන අවලස්සන කෙල්ලො විතරයි කියලද ?
    මුදල් වලට ආගම් වෙනස් කරන කථාවක් මෙතන සිදු වෙලා නැහැ නේද ? ඔවුන් මුදල් ගැන එක වචනයක්වත් කථා කලාද? මේ ඔක්කොම ඔබේ හිතින් මවා ගත්තු දේවල් විතරයි. ඔවුන් කෙරුවෙ ඔබට කියවන්න සඟරාවක් දීල ගිය එක විතරයි. ඔබට කිසිම බල කිරීමක් හෝ බලපෑමක් සිදුකලේ නැහැ. එය කියවීම හෝ නොකියවීම ඔබේ අයිතියක්. නමුත් ඔය කථා කරපු කොල්ල වගේ මෝඩ කථා කියල නම් ඔවුන්ගේ ආගමට හරවගන්න බැරි වෙයි. ධර්ම ප්‍රචාරය සඳහා ඊට වඩා සුදුසු අය යවන්න තරම්වත් දැනුමක් ඔය ජෙහෝවගෙ කට්ටියට නැතිවීම හාස්‍යයට කරුණක්. මමත් ඔය වගේ මූලධර්මවාදී ආගම් වලට කිසිසේත්ම කැමති නැහැ. නමුත් සාමකාමී ලෙස ඔවුන්ගේ ආගමේ පණිවිඩය රැගෙන යාම ගැන අපි විරුද්ධ වෙන්නෙ කොහොමද? අපේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාත් අමෙරිකාව, යුරෝපය වැනි අබෞද්ධ රටවල ජනයාට බුදු දහම ප්‍රචාරය කිරීමත් එතකොට වැරදිද ?
    අද මිෂනාරි ඉරිදා. ලොව පුරා කිතුදහමේ සුභාරංචිය ප්‍රචාරය කරන දිනය අදයි. මම කතෝලිකයෙක්. කැමති නම් මටත් බැන්නට කමක් නැහැ.

    මේකෙ හැටියට නම් එහෙම මුදල් කතාවක් කියල නැති බව ඇත්ත.. ඒ ගෙදර ඉන්න අය මුදල් වලට ආගම් වෙනස් කරන කථා වලට අහුවෙන බව පෙනුනොත් අල්ලා ගන්නවා ඒකයි යටි අරමුණ. මොකද ඔය මූලධර්මවාදීන්, NGO කාරයො ඔය වැඩේ කරනවා කියන එක අලුත් දෙයක් නෙවෙයි නෙ.. ආගම ප්‍රචාරය නෙවෙයි අවුල තියෙන්නෙ, මිනිසුන්ගෙ දුප්පත් කම ප්‍රයෝජනයට ඇරන් / රවටලා ඒක කරනවානම්. අනෙක් කතෝලික, ක්‍රිස්තියානි අය එක්ක ප්‍රශ්නයක් නෑ.. ඒ අයත් මේවට විරුද්ධයි කියල මම අහල තියෙනවා :)
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    apa pattatanam enawa godak podi sadulath enawa kanna illagana :(

    අනේ පව් උඹලටත් කන්න නැතුව ඉද්දි කොහමද නේ අනිත් අයට කන්න දෙන්නේ. :(
    බය වෙන්න එපා. ඇමරිකාවෙන් ආධාර කරයි උඹලට :rofl:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Ado mata ubawa nawattanna ona naha.. Uba ona deyak kiyapan karapan .. Mata amuruwak naha. Eeth mataka tiyaganin meloke hamotama aytiyak tiyanawa tamange Agama promote karanna.

    Note : Ehenam ape hamuduruwo mokatada Europe wala USA , Australia temples hadagana karanna.

    Machan ahinsaka minissunta bath packet ekek hari denawa e minissu. ( Kama Packet ekata Agamakata harawa gannawanam waradi ) .. Eeth ape hamuduruwo minissunta oya wage help karanawada.. Some of monks helping for poor people.Temples wala kochara salli hira karagana innawada. (Few temples ) Some of temples helping for people.

    Machan sadaranawa hitapan. Meka Sinhala Baudda Country ekak kiyanawanam waradi. Meka Sri lanka. Okoma religions tiyanawa.

    Keep it on your mind. Thats it.

    Bye

    මම කතෝලික.
    ඒත් මේක සිංහල බෞද්ධ රටක්. ඒක මේ රටේ සංස්කෘතිය. :nerd::dull:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Ahu wenna epa machanla...
    ubalata baba hamba wenawa oya agama ta giyoth aniwa.....
    oka machan ara yehowa agama kiyanne onna oka thamai...
    loke tiyena jara ma agama!
    oya agame inne ewun lajja wenna ona...!
    danna hinda kiyanne!
    ahu wela baba hamaba unama kiyanna!
    bella wela da ganilla!yehowa agama welada gannawa ta wada!
    christiani agama,muslim agama,hindu agama,buddhagama,,,adyanaya karapalla....
    eth yehowa gena hoyanna gihilla passa pettha erawa ganna epa!
    :lol::lol:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අනේ පව් උඹලටත් කන්න නැතුව ඉද්දි කොහමද නේ අනිත් අයට කන්න දෙන්නේ. :(
    බය වෙන්න එපා. ඇමරිකාවෙන් ආධාර කරයි උඹලට :rofl:

    :rofl: ඔය rasim කාරයගෙ post එකකට reply කරන්න යන කාලෙත් අපරාදෙ බන්..
    පකිස්තානෙයි මෙහෙයි දෙකෙන්ම reject වෙලා යන එන මං නැතුව ඉන්න එකෙක් ඔය
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :rofl: ඔය rasim කාරයගෙ post එකකට reply කරන්න යන කාලෙත් අපරාදෙ බන්..
    පකිස්තානෙයි මෙහෙයි දෙකෙන්ම reject වෙලා යන එන මං නැතුව ඉන්න එකෙක් ඔය
    ලොල්...පකිස් බූරූවෝ කියන සත්ව කොට්ඨාසේ සතෙක් තමයි ඕකා..ඉස්සර පකිස් ක්‍රිකට් ටීම් එකට අල්ලගෙන හිටියා..match fixing කේස් එකෙන් පස්සේ දැක්කෙත් ලඟදි:lol::lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    :rofl: ඔය rasim කාරයගෙ post එකකට reply කරන්න යන කාලෙත් අපරාදෙ බන්..
    පකිස්තානෙයි මෙහෙයි දෙකෙන්ම reject වෙලා යන එන මං නැතුව ඉන්න එකෙක් ඔය

    ලොල්...පකිස් බූරූවෝ කියන සත්ව කොට්ඨාසේ සතෙක් තමයි ඕකා..ඉස්සර පකිස් ක්‍රිකට් ටීම් එකට අල්ලගෙන හිටියා..match fixing කේස් එකෙන් පස්සේ දැක්කෙත් ලඟදි:lol::lol:

    :lol::lol::lol::lol:
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    machan Roman catholicz lata banala vadak na coz im one mama dannava neh ..machan ubalge baudda kattiya vitarak nemeiii ban ... apeh agame inna minissunvath meh samahara organizationz valin boru baila gahala sallii pennala arang yanava ubala hithanna epa ...oka ubalata viatarak threat ekak kiala ... machan samahara agam vala mulu palliyema inna kastiya three wheel ekaka dagena yanna puluwan :lol::lol::lol: ..!!! naththan leylond bus ekaka ...meka machan sinhala baudda ratak vitarak nemeii mishra jathii godak inna multicultural ratak ...eka therum gattoth hondaii machan apeh Jesu thuma kavadavath kiala na balen .... salliivalin ehema apeh agamata haravaganna kiala .. kiala thiyenneh hemotama adare kerala adaren honda saraguna darma apeh catholika jeevithen pennala anith ayage jeevithath venas keranna kiala..eka hinda machan apii hema minihekugema agamata jathiyata garu keranna oneh meh rata sinhala demala muslim bugher maley hemoOongemaii eka mathaka thiyaganin ...
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    machan munwa nawaththanna wena kramayaka ne arakshawa sadaha prathiprahara denna thama wenne .
    gewal walata aregena me wage set dekakata withara gahala newspapers wala demmanama aye mun gewala gane ringanna enne.
    apima hari set wela gahagena newspapers wala damu wena karanna deyaka ne
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    eka athakata owa karana ewunta benala wedak neha
    salli walata yata wela aagama maaru karana ewunta tamai baninna watinne
    ehema ewun namata budhdhagame wela indapu ewunne
    ee wage ewun kootiyak hitiyath hitiyat wedak neha

    උඹේ කතාවට මම 100% එකඟයි. නීති දාලා මිනිස්සුන්ව බලෙන් තියා ගන්න ඕනේ නෑනේ...

    දැන් මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා කල්පනා කරලා වැඩ කරලා තියෙනවා. ඒත් ඔය වගේ මිනිස්සු දැන් අඩුයි....:D:D