අපෙනුත් එහෙම තමයි හැබැයි අම්මා කෑගද්දී යන්න වෙනවා![]()


හරි ප්රශ්නයක් නෑ..
අම්මා කෑ ගහන කම් වත් ඉමු..![]()





ඉන්නවා ඉන්නවා තාම නැහැ තව ටික්කකින් තමයි![]()


ඔන්න කාලෙකට පස්සේ රවුක්ස් ආවා....

එළකිරි රේඩියෝ...
ආහ් !!!!
නියමයි.. සාදරයෙන් පිළිගන්නවා..
ela ela patan gaththa vage![]()


හ්ම්, ඔව්.
අදත් එහෙනම් ඉන්නවා නේ..
ඉවර වෙනකම්..![]()

අම්මා නිදා ගන්න කියන්න එන වේලාවේ..
බොරුවට නිදා ගෙන අම්මා ගියාම එන්න බලන්න..![]()

උබ මේ හොද කොල්ලට බොරු කරන්න උගන්නනවා... හරි නරකයි 



එළකිරි රේඩියෝ...

උබ මේ හොද කොල්ලට බොරු කරන්න උගන්නනවා... හරි නරකයි
![]()

