(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්, ඔව්.
    අදත් එහෙනම් ඉන්නවා නේ..
    ඉවර වෙනකම්..
    :rolleyes::D

    අනිව එහෙම ඉන්න බලාපොරොත්තු වෙනව තාක්ෂණික ගැටලු පීසී එකේ නාවොත් :D
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අම්මා නිදා ගන්න කියන්න එන වේලාවේ..
    බොරුවට නිදා ගෙන අම්මා ගියාම එන්න බලන්න..
    :D:P
    :shocked::shocked: උබ මේ හොද කොල්ලට බොරු කරන්න උගන්නනවා... හරි නරකයි :P:P:P:lol: