(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    ඌයි හරකයි දෙන්නම මට්ටවල පැත්තෙ හිටියා , ලෙලි ගොඩ දාන ඇන්ටි කෙනෙක්ට ටෝකලු මේ දවස් වල

    මෙච්චර අරූට කියනවා..තාම දැකලා නැද්ද...ටියුබ් ලයිට් එකක්ද...?
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ගුඩ් නයිට්:D

    එච් ඩී නං නෙමෙයි බං හයි ඩෙෆිනිෂන් ද මොකද්ද මගුලක්, දෙයියො නං කිව්වෙ එහෙමයි:baffled: ඒක නං උඹට කැප නැති මාදිලියක්.. දෙයියො කියන්නෙ:D
    හා හා ගුරුන්නාන්සෙලාට බැනල වස් වද්ද ගන්නව එහම නෙමෙයි:no:



    :rolleyes: මක්කෙයි උනේ කැස්සක් වත් හැදුනද:oo:


    :lol: :lol: Apita kapa madiliyak ehema nadddaa....?
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    කෙල්ලොන්ච හිනස්සන්න මන් ජෝකර් කෙනෙක් නෙවේ....කෝ අද Dreams අන්කල්ගෙ මඩ වල පවර් එක මදිනේ....ගැවූනේ වත් නෑ....
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අර Anuru_1 ගේ හිතේ මට ඒකාව අමතකයි කියලා...
    congrats_2.gif