උණුම උණු සුභ පැතුම් වේවා..! රේඩියෝවෙන්ම ගොඩ ඒවාThanks machoooooooooo


අහ් ඔය ගේ කෙයා එකේ අයිතිකාරයම නේ
Yaluwaaata mona harii waradunaa wagedaaaa.....

ඌයි හරකයි දෙන්නම මට්ටවල පැත්තෙ හිටියා , ලෙලි ගොඩ දාන ඇන්ටි කෙනෙක්ට ටෝකලු මේ දවස් වල
ගුඩ් නයිට්
එච් ඩී නං නෙමෙයි බං හයි ඩෙෆිනිෂන් ද මොකද්ද මගුලක්, දෙයියො නං කිව්වෙ එහෙමයිඒක නං උඹට කැප නැති මාදිලියක්.. දෙයියො කියන්නෙ
![]()
හා හා ගුරුන්නාන්සෙලාට බැනල වස් වද්ද ගන්නව එහම නෙමෙයි![]()
මක්කෙයි උනේ කැස්සක් වත් හැදුනද
![]()
Apita kapa madiliyak ehema nadddaa....?අර Anuru_1 ගේ හිතේ මට ඒකාව අමතකයි කියලා...
![]()
ඔව් ඔව් එකම වගේ දෙන්නම...



