maath me kathawa anumatha karanawa
![]()
වෙන්න ඈති නෙවෙයි මචන්...මටත් හිතෙන්නෙ අනිවා ඒක නිසා තමයි
hmm.... katawa atta..... oka gana apit hodata kata baha karala inne sir kenekut kiwwa....
Ammage Leligee supurudu satana ati wennet oya nisa tama......![]()
may be![]()
බොහෝ දෙනෙක් මම කියපු කතාව ඇත්ත කියලා තේරුම් ගත්ත එක ගැන සන්තොසයි..

hmm.... katawa atta..... oka gana apit hodata kata baha karala inne sir kenekut kiwwa....
Ammage Leligee supurudu satana ati wennet oya nisa tama......![]()
බොහේ අය තේරුම් ගත්තට වැඩක් නැ මෙතන තියෙන්නේ වෙනම සීන් එකක්,,, ඒක DR.COCO ට විතරයි අදාල...![]()

anika samahara ewun bendala kellawa gedara geenaawaa.. eeka maha lejja nethi wedak.. hema minihekma geyak hadagena yanna ooni.. ehema nethnam badinnee nethuwa inna ooni..
ලැජ්ජා නැති වැඩක් කියලා නම් කියන්න බෑ..
හේතුව..
බොහෝ දෙමව්පියන් කැමති තමන්ගේ දරුවන් එක්ක ජිවිතය ගත කරන්න...
අනික අපේ යුතු කමක් තියෙනවා බැන්දායින් පස්සේ දෙමව්පියන්ව අමතක කරන්නේ නැතිව ඒ අයට උදව් කරලා ආදරයෙන් එකට ජිවත් වෙන්න..
ඒක මචන්. මෙහෙමයි ..
අපේ අම්මලා අපිව අවුරුදු 20ක් දක්වා.. ආදරයෙන් කරුණාවෙන් රෑකගෙන ලේ කිරි කරලා පොවලා ලොකු මහත් කරලා.
අද ඊයේ හම්බ වුන කෙල්ලෙක් වෙනුවෙන්.. තමාගේ පුතා..
අම්මාව ගණන් ගන්නේ නැතිව. ඒ කෙල්ල පස්සෙන් යද්දි.. අම්මාට දැනෙන දුක හින්දා වෙන්න ඇති. මේ වගේ තිරණයක් ගන්නේ..

ගැනුන්ගෙ හැටි කොහොමත් හැමදෙටම අකමැතිවිමයි
එක අපෙ අම්මලාටත් පොදුයි මචන්

true wenna puluwandemawupiyanta salakanna ooni thamaa.. eeth bendala kellath ekka thamangee gedara padinchayata yana eka gon wedak.. demawpiyan kemathi thamaa .. eeth hemadaama lamai ekka inna eyaalata bee nee
බොහෝ දෙමව්පියන් කැමති තමන්ගේ දරුවන් එක්ක ජිවිතය ගත කරන්න...
අපි මෙහෙම හිතමු.. අම්මා අසනිප තත්වයෙන් ඉන්නවා කියලා.
එහෙනම් ඒ අයගෙන් ඇත් වේලා වෙනම ගෙයකට පදිංචි වෙන එක හොදයි ද ? එහෙම නැත්නම්. ලග ඉදගෙන ඒ අම්මාගේ සෑම දුකකටම එකට ඉදලා සත්කාර කරන එක ද හොද කියලා.. පොඩ්ඩක් ඒ විදියට හිතලා බලන්න..

ee wagee awasthaawaka getaluwak nee.. eeth godak aya karannee ehema nemei nee..
ඔව්, ඒක නම් එහෙම තමයි..
ඒත් මචන්. .හුගක් අයගේ ආර්ථික මට්ටම අනුවයි ඒ වගේ
දෙයක් තිරණය වෙන්නේ.