mara molayak ne ubata tiyenne![]()
ehenam badinna kalin eewaa hitanna ooni
ehema hithana demawpiyange lamainta, western world eke kiyanne, momma boys kiyala!
මේක නිසා කියලා තමයි මටත් හිතෙන්නේ අනිත් දේ තමයි සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලෙක් ගැන හොයන්නේ ඒ කෙල්ල ගැන විතරයි කොල්ලට කෙල්ලගේ පවුල් පසුබිම වගේ දේවල් වැඩක් නැනේ නමුත් අම්මලා ඒගැනත් වැඩියෙන් හිතනවනේ..ඒක මචන්. මෙහෙමයි ..
අපේ අම්මලා අපිව අවුරුදු 20ක් දක්වා.. ආදරයෙන් කරුණාවෙන් රෑකගෙන ලේ කිරි කරලා පොවලා ලොකු මහත් කරලා.
අද ඊයේ හම්බ වුන කෙල්ලෙක් වෙනුවෙන්.. තමාගේ පුතා..
අම්මාව ගණන් ගන්නේ නැතිව. ඒ කෙල්ල පස්සෙන් යද්දි.. අම්මාට දැනෙන දුක හින්දා වෙන්න ඇති. මේ වගේ තිරණයක් ගන්නේ..
වෙනත් රටවල දෙමව්පියන් ගැන නෙවෙයි මං මේ කතා කරන්නේ.
අපේ රටේ දෙමව්පියන් ගැනයි..
ඔයා හදුන්වන්න යන රටවල් වල දෙමව්පියන් ඉතින් කොහොමත් තම දු දරුවන් වයස 15 වුනාම ඒ අයට නිදහස දෙනවා තමන්ගේ කැමැත්ත අනුව තිරණය ගන්නයි ජිවිතය ගොඩ නගා ගන්නයි.. ඒ හින්දා අපිට ඒ දෙමව්පියන් ගැන කතා කරලා තේරුමක් නෑ.
මේක නිසා කියලා තමයි මටත් හිතෙන්නේ අනිත් දේ තමයි සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලෙක් ගැන හොයන්නේ ඒ කෙල්ල ගැන විතරයි කොල්ලට කෙල්ලගේ පවුල් පසුබිම වගේ දේවල් වැඩක් නැනේ නමුත් අම්මලා ඒගැනත් වැඩියෙන් හිතනවනේ..
හ්ම්, බොහෝ අම්මලා පවුල් පසු බිම ගැන විතරක් හිතන දෙමව්පියන් වුනත් මේ සමාජයේ අපිට ඕනෑ තරම් දකින්න ලැබෙනවා..
ඒ වගේ දේවල් හිතන්න ගිහිල්ලා තමයි බැන්දයින් පස්සේ වැඩිපුර ප්‍රශ්න ඇති වෙන්නේ.. කෙල්ලගේ කෙරුවාවල් ගැන ඒ හැටි විස්තර හොයන්න බලන්නේ නැතිව හිටිය හින්දා.

ඔව් බන් එත මං හිතන්නේ පවුල් පසුබිම දෙන්නෙක්ගේ විවාහයකට බලපාන්නේ නැහැ කියල මොකද ඒ දෙන්නා ඒ දෙන්නව තේරුම් ගැනීම මත ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වේවි.ithin eke athi waradda mokadda?
ඔව් බන් එත මං හිතන්නේ පවුල් පසුබිම දෙන්නෙක්ගේ විවාහයකට බලපාන්නේ නැහැ කියල මොකද ඒ දෙන්නා ඒ දෙන්නව තේරුම් ගැනීම මත ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වේවි.
මෙහෙමයි.. ඒ රටේ සංස්කෘතිය අනුව නම් වැරද්දක් නෑ..
හේතුව.. ඒ දු දරුවන් මොනවාගේ දෙයක් වැරද්දක් ඒ වගේම වැරදි මාර්ගයක නිරත වුනත් අපේ රටේ වගේ ඒවාට එරෙහිව කතා කරන්නේ නෑ.. ඒ වගේම කොයි කවුරුත් හොයලා බලන්න යන්නේ නෑ..
.


sanskruthi baila patthakata dapan.
ubama dan piligannawane, lamainta thaman kamathi deyak karanna, nidahasa dena eka hoda wadak kiyala?


මං එහෙම දෙයක් කියලා තියෙන්නේ කොහෙද ?![]()

මං එහෙම දෙයක් කියලා තියෙන්නේ කොහෙද ?![]()
?